පිරමීඩ ජාවාරම් ඉහලට
පිරමීඩ ආකාරයේ මුදල් ජාවාරමේ නිරතවන පුද්ගලයින් සහ ආයතන සම්බන්ධයෙන් තොරතුරු ඇත්නම් දැනුවත් කරන ලෙසට පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.මේ වනවිටත් දකුණු පළාත ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක පිරමීඩ මුදල් ජාවාරම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති අතර ඒ පිළිබදව ජනතාවද සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා කරමින් පවතිනවා.එමෙන්ම ක්ෂණික ක්‍රම ඔස්සේ මුදල් ලබා දෙනContinue Reading











