හිඟයකින් තොරව තෙල් දෙන්න පුළුවන් – සිපෙට්කෝ
ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් ඇතුලු සියලු ඉන්ධන තොග කිසිදු හිඟයකින් තොරව බෙදා හැරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බව සිපෙට්කෝ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.සපුගස්කන්ද පිරිපහදුව නැවත ආරම්භ කර ඇති අතර එය අඛණ්ඩව ඉන්ධන නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ඔවුන් කියා සිටින්නේ.ඒ අනුව ඩීසල්, පෙට්‍රල්Continue Reading










