දරුණුම ගැටුම අද – Ind vs Pak
ලෝක කුසලාන 20 – 20 ක්‍රිකට් තරගාවලියට පූර්වයෙන් ඊට ආසියානු කලාපයේ සූදානම පිළිබඳ බැලීමට පවත්වනු ලබන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (28) පැවැත්වෙනවා.ඒ පාකිස්ථානය හා ඉන්දියාව අතරයි.ඩුබායිහි දී අද රාත්‍රී 7.30ට මෙම තරගය ආරම්භ වීමට නියමිතයි.ඊයේ (27) රාත්‍රියේ දී මෙම තරගාවලියේ පළමු තරගය ආරම්භ වූ අතර එහිදී තරගContinue Reading










