ළමා මන්දපෝෂණයෙන් ශ්‍රී ලංකාව ගෝලිය වශයෙන් 06 වන ස්ථානයේ පසුවන බව යුනිසෙෆ් සංවිධානය පවසයි. එමෙන්ම දකුණු ආසියාවේ දරුණු මන්ද පෝෂණ තත්ත්වයට මුහුණ දී සිටින රටවල් අතර 02 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්වී ඇති බවත් එම සංවිධානය පෙන්වා දෙයි. රට තුළ පවතින ආර්ථික අර්බුදය සමග මතුවී ඇති ජීවන වියදම ඉහළයෑම ජනතාවගේContinue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින්Continue Reading

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්ථානය අද (27 වැනිදා) සමත් විය. ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 106 ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ඝනිස්ථාන පිතිකරුවෝ ඕවර 10.1 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.Continue Reading

අරගලකරුවන් කොළඹට ලබන 30 වෙනිදා යළිත්  පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ජනාධිපතිවරයා විසින් අතුරු අයවැය කතාව ඉදිරිපත් කරනු ලැබීමට නියමිතව ඇත්තේ ලබන තිස් වෙනිදා ය. එදින කොළඹට පැමිණ  උද්ඝෝෂණ පැවැත්වීමට අරගලයට සම්බන්ධ සංවිධාන දැනටමත්  තීරණය කර ඇති බව බුද්ධි අංශ රජයට කරුණු වාර්තා කර ඇත. අරගලකරුවෝ රජයට විරෝධය පා මීටContinue Reading

කල්පිටිය ඒත්තාල ඉන්ධන හල අසල පොළිමේ නවතා තිබූ යතුරු පැදි මතින් සුඛෝපභෝගි මෝටර් රථයක් ධාවනය කිරීම හේතුවෙන් යතුරු පැදි 13 කට බරපතළ හානි සිදුව ඇතැයි කල්පිටිය පොලිසිය කියයි. මෙම අනතුරින්ල ජීවිත හානි කිසිවක් වාර්තා නොවන බව ද පොලිසිය කියයි. මෝටර් රිය පාලවිය සිට කල්පිටිය දෙසට ධාවන වෙමින් තිබියදී මෙසේ අනතරටContinue Reading

රත්මලාන මහා දුම්රිය වැඩපොළේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.  අක්කර 34ක භූමි භාගයක් තුල බ්‍රිතාන්‍ය යුගයේ පටන් සදා නිමකොට පවත්වාගෙන යන දැවැන්ත කර්මාන්ත ශාලා 34කින් සමන්විත, ආසියාවේ විශාලතම සම්පතක්‌ ලෙස සැලකෙන ලංකාණ්ඩුවේ රත්මලාන මහා දුම්රිය වැඩපොලේ යන්ත්‍ර සුත්‍ර, ඇතුළු දේපොළ වලට සොරුන්ගෙන්Continue Reading

ඉන්ධන නොලැබීම හේතුවෙන් ලබන සදුදා(29) සිට පෞද්ගලික බස් රථ ධාවනය අඩාල වනු ඇති බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සදහන් කරයි. එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ ඉන්ධන නොමැති වීම හේතුවෙන් පෞද්ගලික බස්රථ ධාවනය සියයට 25ක් දක්වා අඩු වී ඇති බවයි. මේ අතර සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහනContinue Reading

“මම ඇඟ විකුණලා එක රුපියලක් හම්බ කරන් කියලා ඔප්පු කලොත් මෙ කාර් එක උඹේ නමට ලියලා දෙනවා” – පෙම්වතා තෑගි කළ BMW රථය පිළිබඳව දැමූ කමෙන්ටුවට පියුමි හංසමාලී දුන් සැර පිළිතුර සිය පෙම්වතා විසින් තෑගි දුන් නවතම බී එම් ඩබ්ලිව් රථය ගැන එක්තරා පුද්ගලයෙක් දැමූ පෝස්ටුවකට පිළිතුරු ලෙසින් නිරූපණ ශිල්පිනිContinue Reading

ලෝක දේශපාලනය තුළ විවිධ රාජ්‍ය නායකයන් කළ කී දෑ මෙන්ම ලෝකයට ඉතිරි කළ දෑ සම්බන්ධයෙන් ද විවිධ අවස්ථාවන්හිදී මතක සැමරුම් ඉතිරි කර ඇති බව ඒ පිළිබඳ අවධානය යොමු කරන සියලු දෙනාටම හැඟෙන කරුණකි. විටෙක එය භෞතික වස්තූන් වන අතර, තවත් විටෙක එය විවිධ ප්‍රකාශ පවා විය හැකිය. දේශපාලන චරිත හාContinue Reading

විදේශගත ශ්‍රමිකයන්ගේ සුබ සාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපති තනතුර රන්ජන් රාමනායක මහතා විසින් භාර ගනු ලැබු බව වාර්තා වේ.  ජනාධිපති පොදු සමාව ලැබීමෙන් පසු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා රන්ජන් රාමනායක මහතාට මෙම තනතුර පිරිනමන බව ප්‍රකාශ කර තිබු අතර හෙ⁣තෙම ඔහු කලින් පදිංචිව සිටි මාදිවෙලContinue Reading