නිල්වලා ගඟේ දියනෑමට ගොස් අතුරුදන්වූ දෙදෙනෙකුගේ සිරුරු සොයාගනී
මාතර – පිටබැද්දර ප්‍රදේශයෙන් නිල්වලා ගඟේ දිය නෑමට ගොස් අතුරුදන්වූ තරුණයන් දෙදෙනෙකුගේ සිරුරු නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා.ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ අතුරුදන්වූ තරුණයන් සෙවීමේ කටයුතු නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක මැදිහත්වීමෙන් අද (27) ආරම්භ වූ බවයි.ඊයේ පස්වරුවේ 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිල්වලා ගඟේ උඩහඇල්ල නම් ස්ථානයෙන් දිය නෑමට ගොස් තිබුණා.Continue Reading











