පුද්ගලයන් තම දේශපාලන විරුද්ධවාදීන් මැඬලීම සඳහා පොලිසිය සහ උසාවිය භාවිත කළ අපකීර්තිමත් ඉතිහාසයක් ඇති පාකිස්තානය මේ දිනවල උණුසුම් අතට හැරී ඇත්තේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් ත්‍රස්ත විරෝධී පනත යටතේ අත්අඩංගුවට ගැනීමට එරට රජය සැලසුම් කරමින් සිටින බැවිනි. දේශපාලන රැස්වීමක් අතරතුරදී පොලිසියට සහ විනිසුරුවරියකට ප්‍රසිද්ධියේ තර්ජනය කළ බව කියමින් පාකිස්තාන පොලිසියContinue Reading

ආසියා කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර තරගය ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 7.30ට ආරම්භ වෙයි. විස්සයි20 ක්‍රිකට් ඉතිහාසයේදී ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය ඉන්දියාවේ කොල්කටාහිදී හමු වී ඇති අතර, එහිදී ශ්‍රී ලංකාව කඩුලු 6ක විශිෂ්ට ජයක් තහවුරු කර ගත්තේය. ඒ 2016Continue Reading

පාසල් දිවා ආහාර වේලෙහි පෝෂණීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් අමෙරිකානු රජය මෙරටට වියළි ආහාර තොගයක් ප්‍රදානය කර ඇත.එම වියළි ආහාර තොගය අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත නිල වශයෙන් භාරදීම මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චං මහත්මිය අතින් වත්තල, මුතුරාජවෙල පිහිටි ‘ස්පෙක්ට්‍රා’ ගබඩා සංකීර්ණයේ දී ඊයේ (26) සිදු විය. පෝෂණContinue Reading

ශ්‍රී ලංකාවේ දරුවන්ගේ අධ්‍යාපනයට මෙන්ම ගර්භිණී හා කිරිදෙන මව්වරුන්ගේ පෝෂණය නංවාලීමට අවශ්‍ය වැඩසටහන් සඳහා යුනිසෙෆ් සංවිධානය විසින් අමෙරිකන් ඩොලර් මිලියන 25ක් වෙන් කර තිබේ. දකුණු ආසියාව සඳහා වන කලාපීය අධ්‍යක්ෂ ජෝජ් ලායා අජේ ප්‍රමුඛ යුනිසෙෆ්හි ජ්‍යෙෂ්ඨ නියෝජිතයන් හා අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අතර පැවති සාකච්ඡාවේදී අධ්‍යක්ෂවරයා මේ බව ප්‍රකාශ කළේය.Continue Reading

ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ නව ඉදි කිරීම් කිරීම සඳහා නීතිමය අවසරයක් නැති බැවින් නැදුන්ගමුවේ රාජා හස්තියාගේ සංරක්ෂිත සිරුර දළදා මාලිගා පරිශ්‍රයේ තැන්පත් කිරීමේ හැකියාවක් නැති බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි. මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාද ප්‍රමුඛව ගත් තීරණයකට අනුව නැදුන්ගමුවේ රාජා හස්තියාගේ සංරක්ෂිත සිරුර ජාතික කෞතුකාගාරයේ තැන්පත් කරනContinue Reading

ගොවිජන සේවා මධ්‍යස්ථාන ආශ්‍රිතව පවත්වාගෙන යන ගොවිජන බැංකුවල ගොවිජනතාවගේ තැන්පතු මුදල් මේ වනවිට රුපියල් කෝටි 600 ඉක්මවා තිබේ. ගොවිජන බැංකු නිලධාරීන් පිරිසක් සහ කෘෂිකර්ම වනජීවි හා වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර මහතා අතර පැවති සාකච්ඡාවකදී ගොවිජන බැංකු නිලධාරීහු මේ මේ බව පැවසූහ. ගොවිජන සේවා මධ්‍යස්ථානවල පවත්වාගෙන යන ගොවිජන බැංකුContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්ව රටේ යහපත වෙනුවෙන් පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේ ජනතාවට සහන ලබාදීමට නොහැකි පසුබිමක අමාත්‍ය ධුර ලබා ගැනීමෙන් පලක් නොවන බවයි.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වාද්දුව ප්‍රෙද්ශයේදී ධීවර ජනතාව හමු වී ඔවුන්ගේ ගැටළු පිළිබඳව සොයා බැලුවා.මේContinue Reading

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 305ක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවීම මේ මොහොතේ අවශ්‍යම පියවරක් බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. ඔහු පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය සමනයවීමෙන් පසු ක්‍රමාණුකූලව එම සීමා ඉවත්කරන බවය. “මේ වෙලාවේ අපි රටක් ලෙස තීරණය කරන්න ඕනේ.. ලැබෙන සීමිත විදේශ විනිමය ප්‍රමාණය පාවිච්චි කරන්නේ මොනාටද කියලා.”Continue Reading

ඇඟලුම් ක්ෂේත්‍රය ඇතුලු තවත් ක්ෂේත්‍ර ගණනාවකට අදාළ භාණ්ඩ ආනයනය තහනම් කිරීම හේතුවෙන් තමන් දැඩි ලෙස අපහසුතාවයට පත්වී සිටින බව එම ක්ෂේත්‍රවල නිරත ව්‍යාපාරිකයින් පවසයි. භාණ්ඩ 305ක් ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවමින් මුදල් අමාත්‍යාංශය විසින් පසුගිය 23 වනදා නිවේදනයක් නිකුත් කළේය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වු ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ටානියාContinue Reading

ලාභ ලැබිය හැකි ආයතන විකුණා රට ආර්ථික අතින් තවත් දුර්වල කරන රනිල් – රාජපක්ෂ ආණ්ඩුවේ විකිණීමට එරෙහිව වෟත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය අද(26) දින මාධ්‍ය හමුවක් කැදවා තිබුණි. තෙල් සංස්ථාවේ වෘත්තීය සමිති හා වෟත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හා ඒකාබද්ධ ජනතා ව්‍යාපාරයේ වෘත්තීය සමිති එක්ව අවධාරණය කළේ තෙල් සංස්ථාව පාඩු ලබන්නේ දේශපාලඥයින්Continue Reading