Lanka Remit නමින් හඳුන්වනු ලබන ජාතික ජංගම යෙදවුම (Mobile app) විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් අතර ප්‍රචලිත කිරීමේ අරමු‍ණෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ශ්‍රී ලංකා මහබැංකුව එක්ව සංවිධානය කළ, එහි විශේෂාංගයන් හඳුන්වාදීමේ උත්සවයක් අද (26) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැත්විණි. විදෙස් රැකියා සදහා පිටත්වීමට සූදානම් වන ශ්‍රමිකයන්Continue Reading

ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින් ශ‍්‍රී ලංකාවට ලබාදීමට නියමිත යූරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 1000ක් ඉදිරි සති දෙක තුළ මෙරටට ලැබීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ මෙරට අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට වී වගාව සඳහා කිලෝග‍්‍රෑම් 50 ක බරින් යුත් යූරියා පොහොර මළුContinue Reading

බ්‍රසීලයේ ඇමර්සන් වනාන්තරයේ යළි ලැව් ගිනි හට ගෙන ඇත.  වසර 15ක කාලයක් තුළ හට ගැනුණු වඩාත් බලපෑම් සහගත ලැව්ගිනි තත්ත්වය මෙය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ලොව විශාලතම වැසි වනාන්තරය වන්නේ ඇමර්සන් වනාන්තරයයි. එහෙත් එහි නිරන්තර ලැව් ගිනි හේතුවෙන් වනාන්තරය විනාශ වෙමින් පවතී.  චන්ද්‍රිකා නිරීක්‍ෂණ මගින් ඉකුත් 22වැනිදා ලබාගත් වාර්තාවන්ටContinue Reading

ඔස්ට්‍රේලියාවෙන් හමුවූ විශාලතම මත්ද්‍රව්‍ය තොග‍ෙ භාණ්ඩ ප්‍රවාහන බහලුමක තිබී ඔස්ට්‍රේලියානු ඩොලර් බිලියන 1.6ක වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව එරට ආරක්ෂක අංශ සඳහන් කරයි. ඔස්ට්‍රේලියානු පොලීසිය සිදුකළ විශේෂ මෙහෙයුමකදි මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය එරටින් හමුවූ විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලෙස සැලකෙයි. අදාළ බහලුමේContinue Reading

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන තබාගැනීම නීතිවිරෝධී බවට තීන්දුකර ඔහුගේ රැඳවුම් නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. නීතිඥ රවිහාර පින්නදුවගේ මහතා මාර්ගයෙන් එම පෙත්සම ඉදිරිපත් කර ඇති බව වාර්ථා වේ. එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා,Continue Reading

ඩීසල් හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථවලින් සියයට 50 ක පමණ අද (26) ධාවනය නොවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. පෞද්ගලික බස් රථවල තිබූ ඩීසල්වලින් ඊයේ ධාවනය කළ බව කී ගැමුණු විජේරත්න මහතා අද දිනයේ ඩීසල් ලබාදෙන්නේ යැයි බලධාරීන් පොරොන්දු වී ඇති බව ද සඳහන්Continue Reading

පාසැල් ළමුන් පෝෂණය කිරීම සඳහා කඩල පරිප්පු මෙට්‍රික් ටොන් 320 ක් නිල වශයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට භාර දුන් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.ඇමෙරිකා එක්සත් ජනපදය මෙම පරිත්‍යාගය ඇමෙරිකානු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා සිදුකළ බව එම නිවේදනයේ දැක්වේ. මෙම පරිත්‍යාගය ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රීContinue Reading

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුව සිර දඬුවම් ලැබූ හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායකට කොන්දේසි සහිත ජනාධිපති සමාවක් ලබාදී තිබෙනවා.ඒ අනුව මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක් ලබාදීමටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙහිදී කටයුතු කර ඇත්තේ.මේ සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහContinue Reading

රජය විසින් ගනු ලබන ඇතැම් තීරණ නිසා කර්මාන්ත විනාශ වෙමින් බිද වැටෙමින් තිබෙන අතර යාලු මිත්‍රයන්ගේ කර්මාන්ත,ව්‍යාපාර සදහා අවස්ථා විවරකරමින් තිබෙන බවත්, භාණ්ඩ වර්ග 300 ක ආනයනය තහනම් කිරීමට රජය පියවර ගැනීමෙන් ජනතාවගේ ජීවනෝපායන් මෙන්ම ආරක්‍ෂාවට ද දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවත් මෙම ආනයන තහනමත් සමඟ ක්ෂේත්‍ර ගණනාවක ලක්‍ෂContinue Reading

මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව කටයුතු කරන බව, යුනිසෙෆ් සංවිධානය සදහන් කරයි. අධ්‍යාපනික මෙන්ම, දරුවන්ට අදාළ අනෙකුත් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා ගර්භනී කාන්තාවන් සහ කිරිදෙන මව්වරුන්ට අනුග්‍රහය දැක්වීමක් වශයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් අමතර අමෙරිකානු ඩොලර් මිලියන 25 ක් වෙන් කර ඇතැයි ද එම සංවිධානය පවසයි. දකුණු ආසියාව සඳහාContinue Reading