සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමතිකම් දක්ෂතා මත
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමෙි දී සියලුදෙනාගේ අදහස්වලට ඇහුම්කන් දෙමින් කුසලතා මත වගකීම් පැවරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ රජය මේ වන විට දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා කර තිබෙන අතර එම සාකච්ඡා සාර්ථක බව කී ජනාධිපතිවරයා ඒ අතර විවිධ මත දරණ කණ්ඩායම්Continue Reading











