ගම්පහ, කෙහෙල්බද්දර වෙඩි තැබීමකින් අයෙකු මරුට
ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් කෙහෙල්බද්දර ප්‍රදේශයේදී අද සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. තුවාල ලැබූ පුද්ගලයා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. අද පෙරවරු 10.30 ට පමණ කෙහෙල්දබද්දර කොණ්ඩය කැපීමේ ස්ථානයක් අසලදී සිදුවූ වෙඩි තැබීමෙන් 20 හැවිරිදි අචිර රුවන්Continue Reading











