පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (08) කැඳවා තිබෙයි. මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ සභාව මඟින් යෝජනා කර ඇති මැතිවරණ ක්‍රමයේ සංශෝධන පිළිබඳව මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව එම කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජි පුංචිහේවා මහතා සඳහන් කළේය. මෙම සාකච්ඡාවන් පසුව පාර්ලිමේන්තුව නියෝජනය නොකරනContinue Reading

ඉන්ධන සදහා ලබා දී ඇති කේත අංකය අද මධ්‍යම රාත්‍රියේ සිට ස්වයංක්‍රීයව යාවත්කාලීන වී ලබන සතිය සඳහා අදාල ඉන්ධන ප්‍රමාණය ලබා ගැනීමට පහසුකම් සපයන බව විදුලි බල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පවසයි.ඒ අනුව ඉදිරියේදී ඉන්ධන ලබා දිය යුතු ප්‍රමාණය පිලිබඳව දත්ත විශ්ලේෂණය කර අවශ්‍ය වෙනස් වීම් සිදු කරනContinue Reading

ශ්‍රී ලංකාවේ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර ඉදිකිරීම සඳහා චීනයේ එක්සිම් බැංකුව ලබා දී තිබූ ණය පහසුකම අත් හිටුවා ඇතැයි වාර්තා වෙයි. ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සහ ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීම් තාවකාලිකව අත්හිටුවා තිබීම ණය පහසුකම අත්හිටුවීමට හේතු ලෙස එක්සිම් බැංකුව දන්වා ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසුවේය. ශ්‍රීContinue Reading

ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීම හෙට (8) පස්වරුවේ නිවේදනය කිරීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියකු අද (7) පස්වරුවේ පැවසීය. ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා මීට පෙර පැවසුවේ පසුගිය 5 වැනිදා ලිට්‍රෝ ගෑස් මිල පහත දමන බවත් එම පහත දැමීම රුපියල් 50 කට වැඩි වන බවත්ය. සභාපතිවරයා පැවසූ දිනට වඩාContinue Reading

පළාත් සභා සියල්ල විසුරුවා හැර වසර තුනකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඒවායෙහි ප්‍රධාන නිලධාරීන් වියදම් සීමා කිරීමට නිකුත් කර ඇති රජයේ චක්‍රලේඛ නොතකා හරිමින් විවිධ ව්‍යාපෘති සහ වැඩමුළු ආදිය සඳහා රුපියල් කෝටි ගණන් මුදල් වියදම් කර ඇතැයි රජයේ විගණකාධිපතිවරයා විසින් සිදුකරන ලද විගණනයේදී හෙළිවී තිබේ. රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකළ විගණනවලදීContinue Reading

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට උනන්දුවෙන් සිටින බව ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් පණිවිඩයක් එවමින් සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ දියුණුව වෙනුවෙන් දිගු කලක් තිස්සේ කැපවී සිටින රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීම සිය සතුටට හේතු වූ බවද ජපාන අග්‍රාමාත්‍යවරයාContinue Reading

සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පහළ යාමත් සමග බත් පැකට්ටුවක හා තේ කෝප්පයක මිල පහත දැමීමට පියවර ගන්නා බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති අසේල සම්පත් අදහස් දක්වමින් මේ බව පැවසීය. ඔහු ප්‍රකාශ කළේ, වෙළෙඳපොළේ ඇති ආහාර ද්‍රව්‍යවල තොග මිල පහත යාම, ගමට ද රැගෙන යාමට ආණ්ඩුවContinue Reading

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සුභාශිංසන එක් කර තිබේ. ජනාධිපතිවරයා වෙත පසුගිය දා (අගෝ. 3) විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් මහ ලේකම්වරයා පවසා ඇත්තේ, රට මුහුණ දී සිටින වත්මන් අභියෝග ජය ගැනීමට හිතකර පරිසරයක් හා ස්ථාවරත්වයක් ගොඩනැගීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වය තීරණාත්මක වනුContinue Reading

මැනිං පාවෙන වෙළෙඳසල්  පරිශ්‍රය (ෆ්ලෝටින් මාර්කට්)අරගලකරුවන් වෙන් කිරීමට රජය තීරණය කර ඇත. අරගලකරුවන්ගේ   කලා කටයුතු වෙනුවෙන්ද ඒ ස්ථානයේ   ඉඩ ප්‍රස්ථාව සලසා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අරගලකරුවන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා ඔවුන්ට මේ බව දැනුම් දී ඇතැයි වාර්තා වේ.Continue Reading

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් කොවිඩ්  රෝගී දරුවන් 12 දෙනකු පමණ වාර්තාවී ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා පැවසීය. කොවිඩ්  රෝගී දරුවන්ගේ වැඩි වීමක් පෙනෙන්නට ඇතැයිද ඔහු සඳහන් කළේය. මෙයට අමතරව ඩෙංගු වැලඳුණු දරුවන්ගේද  වැඩිවීමක් රට පුරා දක්නට ලැබෙන බව පැවසූ විජේසූරිය මහතා දරුවන් මේ රෝගයන්ට ගොදුරු වීම වළක්වාContinue Reading