දිවයින පුරා ලංකා අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල් 50ක් විවෘත කිරීමට විදුලි බල අමාත්‍යංශයේ අවසරය ලබා දී තිබේ. එහි කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මේ බව පැවසීය. ඔහු සඳහන් කළේ, ඒ සඳහා දැන්වීම් පළ කිරීමට කටයුතු කරන බව ත් ඒ අනුව අදාළ පාර්ශවවලට ඊට අයැදුම් කළ හැකි බව ත් ය. එම ක්‍රියාවලිය සඳහාContinue Reading

‘ජාතික ඉන්ධන බලපත්‍රය’ හෙවත් කිව්.ආර්. කේතයේ නව ලියාපදිංචි කිරීම් නැවත ආරම්භ කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (8) පැවසීය. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කිව්.ආර්. කේතයේ නව ලියාපදිංචි කිරීම් අවසන් වී ඇති බවත් ඒ අනුව නව ලියාපදිංචි කිරීම් අද පෙරවරුවේ ආරම්භ කළ බවත් අමාත්‍යවරයා සඳහන්Continue Reading

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ඇප මත මුදා හැර තිබේ. අද (අගෝ. 8) පෙරවරුවේ ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස ඇප මත මුදා හැර ඇත. අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ, රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේContinue Reading

එංගලන්තයේදී දැන් පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ නිලධාරීන් ඇතුළු දස දෙනකු මේ වන විට අතුරුදහන් අතුරුදහන්ව ඇතැයි එංගලන්තයෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. ජූඩෝ, බොක්සිං, වෙරළ වොලිබෝල් සහ මල්ලවපොර යන කණ්ඩායම් නියෝජනය කරන පිරිසක් මෙසේ අතුරුදන්ව ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.Continue Reading

මුල්ලේරියාව බැංකු හන්දිය ප්‍රදේශය අතිශය කාර්යබහුල වී තිබුණේය. අහස් කුස වලාකුළුවලින් ගැබ් වී තිබුණේ තවත් නොබෝ වේලාවකින් මහ වැස්සක් ඇදහැලෙන පෙර ලකුණු පහළ කරමින්ය. අගෝස්තු 02 වැනිදා සැන්දෑ කාලය ගෙවී යමින් තිබුණේය. මහා වැස්සට පෙර නිවෙස් බලා කඩිමුඩියේ දිව යන ජනයා බැංකු හන්දිය පසු කරමින් යන්නට වූහ. සුමුදු රුක්ෂාන් පිංතුContinue Reading

ගම්පහ උඩුගම්පොළ කෙසෙල්බද්දර සැලුන් එකකදී වෙඩි තබා තරුණයෙකු ඝාතනය කිරීම පාතාල ඝාතකයාට අත්වැරුදීමකින් සිදුකළ ඝාතනයක් බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත. පාතාල ඝාතකයා පැමිණ ඇත්තේ මෙම සැලූන් එකේ හිමිකරු ඝාතනය කිරීමටය. එහෙත් ඒ වනවිට සැලුන් එකේ හිමිකරු තම නිවසට ගොස් සිට ඇති අතර එහි සිට ඇත්තේ කුලී පදනම මත කොණ්ඩාContinue Reading

ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත යුවන්වෑන් 05 නමැති තොරතුරු එකතු කිරීමේ අධිතාක්‍ෂණික නැව ශ්‍රී ලංකාවට පැමිණීම කල්දමන ලෙස ඉල්ලා ලක් රජය විසින් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් චීන රජයෙන් උපදෙස් ලබාගනිමින් සිටින බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කර ඇත.  පෙරේදා (6 දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී චීන තානාපතිවරයාContinue Reading

අමෙරිකාවේ සීඅයිඒ සංවිධානයට අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ නායක අයිමන් අල් සවාහිරි ඩ්‍රෝන මිසයිල ප්‍රහාරයකින් ඝාතනය කිරීමේ මෙහෙයුම සඳහා ඔහු සිටින නිවැරැදි ස්ථානය පිළිබඳ ඔත්තු සැපයීම පාකිස්තානය විසින් සිදු කළ බවට ඇෆ්ගනිස්තාන දේශපාලන විශ්ලේෂක ෆාහිම් සදාත් රෙපබ්ලික් ටීවී රූපවාහිනි නාලිකාවට ප්‍රකාශ කර ඇත. පසුගියදා අල් කයිඩා සංවිධානයේ නායකයා ඝාතනය කිරීමෙන් කැලඹුණුContinue Reading

සර්වපාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාතික ජන බලවේගය අතර සාකච්ඡාවක් හෙට (09) හවස 3ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. සර්වපාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තුව නියෝජනය කරන ජාතික ජන බලවේගය හැරුණු විට සමඟි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂ 11ක නායකයන් ඇතුළු සෙසුContinue Reading

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද (08) කැඳවා තිබෙයි. මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ සභාව මඟින් යෝජනා කර ඇති මැතිවරණ ක්‍රමයේ සංශෝධන පිළිබඳව මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව එම කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජි පුංචිහේවා මහතා සඳහන් කළේය. මෙම සාකච්ඡාවන් පසුව පාර්ලිමේන්තුව නියෝජනය නොකරනContinue Reading