උඩරට මාර්ගයේ සීඝ්‍රගාමී දුම්රිය ධාවනය නොවේ
අධික වර්ෂාව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු කඩාවැටීම නිසා කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ධාවනය තවදුරටත් අත්හිටුවා ඇති බවත් අද (5) සහ හෙට (6) ධාවනය වීමට දුම්රිය අවලංගු කළ බවත් නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනෙවිරත්න මහතා අද (5) පස්වරුවේ පැවසීය. ඒ අනුව බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා අදContinue Reading











