යහපත් කාලගුණික තත්ත්වය නිසා පීඩාවට පත්වසිටින මහජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් ඒ ඒ ආපදාවට පත් ප්‍රදේශ වෙත යොමුකිරීමට යුද හමුදාපති ජෙනරල් විකුම් ලියනගේ උපදෙස් දී ඇත. ඒ අනුව උලපනේ තවතන්තැන්න මාර්ගය නාය යාම නිසා පීඩාවට පත් පාසැල් සිසුන් සහ මහජනතාව එම ප්‍රදේශවලින් ආරක්ෂිතව ඉවත් කිරීමට ශ්‍රීContinue Reading

නාවලපිටිය, අක්කරවත්ත ප්‍රදේශයේදී කැටඹුලාව ඔයෙන් එතෙර වීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක දියේ ගිලී අතුරුදන් වී තිබේ. මෙලෙස අතුරුදන් වී ඇත්තේ, වයස අවුරුදු 36,46 සහ 47 වයස්වල පසුවන කැටඹුලාව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. ඊයේ (අගෝ. 1) දහවල් කාලයේදී ඔවුන් දියේ ගිලී අතුරුදන් වී ඇති බව පොලිසිය පැවසීය. අතුරුදන් වූ අය සෙවීමේContinue Reading

ගාලුමුවදොර අරගලයේ ආරම්භයේ සිටම අරගලකරුවන්ට කොළඹ තරු හෝටලයකින් දිනපතා ආහාර ලබා දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් ආරම්භ කළ බව පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත. හෝටලයෙන් අරගලකරුවන්ට දිනකට ආහාර පාර්සල් 500- 600  ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය පවසයි.   ආහාර පාර්සල් අරගලය ආරම්භයේ සිට මෑතක් වන තුරුContinue Reading

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (අගෝ: 2) පස්වරු 06.01ට එළඹෙන සුබ නැකැතින් ආරම්භ වේ. පළමු කුඹල් පෙරහර නිරිත දිසාමුඛව ආරම්භ කර දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය හා රජ වීදිය ඔස්සේ ඉහළටවිත්Continue Reading

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධිපත්‍ය ඇති කිසි ම ආණ්ඩුවක් සර්වපාක්ෂික ආණ්ඩුවක් බවට පත්වන්නේ නැතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ප්‍රකාශ කළේ ය. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා ගත් තීරණය ඉතා යහපත් වන නමුත් එවැනි ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, එම ආණ්ඩුව අනිවාර්යයෙන් ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධිපත්‍යයෙන් තොරවිය යුතු බවContinue Reading

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂාව සහ පහසුකම් ලබාදීම රජයක වගකීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. ශ්‍රී ලාංකික පුරවැසියකු හේතුවෙන් ඔහුට මෙරටට පැමිණීමට අයිතියක් සහ හැකියාවක් ඇති බවද ඔහු සඳහන් කළේය. ඔහු මෙරටට පැමිණෙනු ඇතැයිද කාරියවසම් මහතා විශ්වාසය පළ කළේය. ශ්‍රී ලංකාContinue Reading

රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල නිවසට කඩා වැදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ පුද්ගලයකු  පිස්තෝලයක් ,මත්කුඩු තොගයක් සහ තවත් උපකරණ රැසක් සමඟ පිළියන්දල දී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන පැට්ටා නමැත්තා ගේ ගෝලයකු බව පොලිසිය කියයි. ගිනි අවියට අමතරවContinue Reading

නිරිතදිග මෝසම් තත්වයේ සක්‍රීයවීමක් හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේත්, බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් පවතින වැසි සහ සුළං තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසිContinue Reading

 ඔමික්‍රෝන් BA5 නව කොවිඩ් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ කොවිඩ් මර්දන බූස්ටර් මාත්‍රාව නොගෙන සිටින පිරිසට මෙම වයිරසය වැලඳීමේ අවදානම ඉහළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ‘දිනමිණ‘ට ඊයේ (1) ප්‍රකාශ කළේය. නව කොවිඩ් ප්‍රභේදයෙන් ආරක්ෂා වීම සඳහා කොවිඩ් මර්දන වර්ධක එන්නත් මාත්‍රා ගැනීමContinue Reading