බූස්ටර් එන්නත ලබා දීමට ප්‍රමුඛත්වය දෙනවාට වඩා වහා ම එන්නත් ලබා නොගත් අය සොයා ඔවුන්ට එන්නත් ලබාදිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ හිටපු කලාපීය උපදේශක, විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ අවධාරණය කරයි. ඒ අනුව, වහා ම එන්නත් ලබානොගත් අය සොයා ඔවුන්ට එන්නත් ලබාගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලාContinue Reading

ලුණුගම්වෙහෙර පඩව්ගම ප්‍රදේශයේ නිවසක සිය දරුවන් සමග රාත්‍රී ආහාර ගනිමින් සිටි  34 හැවිරිදි දෙදරු පියකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එ. ඩී. තිළිණ ප්‍රසාද් නැමැති ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ බහුකාර්ය සේවයේ නියුතු පුද්ගලයෙකි. ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ සොරකම් සහ ඝාතන රැසකට සම්බන්ධ පුද්ගලයකු මෙම වැඩ තැබීමContinue Reading

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය අදින් (5) පසු ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අදත් විටින් විට වැසි ඇතිවන අතර, සබරගමුව පළාතේත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යාContinue Reading

9 හැවිරිදි පිරිමි දරුවකු රවටා ගෙන කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වූ දුම්රියකින් රැගෙන යමින් සිටි පුද්ගලයකු මගීන් විසින් අල්ලා මහරගම දුම්රිය ස්ථානයේදී  පොලීසියට බාර දී ඇත. සැකකරු මෙම දරුවා රැගෙ ඊයේ (4) රාත්‍රී 8.00 කොළඹ කොටුවෙන් අවිස්සාවෙල්ල බලා ධාවනය වන දුම්රියට ගෙඩවී ඇති බවත්, දරුවා දුම්රියේ හඬමින් ගමන් කිරීමත්Continue Reading

පෞද්ගලික බස් රථ ධාවනයට ප්‍රමාණවත් පරිදි ඉන්ධන නිකුත් නොකිරීමට විරෝධය පළ කරමින් පෞද්ගලික බස් රථ වර්ජනයක් අද (5) දින ක්‍රියාත්මක කරන බව බස්රථ වෘත්තීය සමිති කීපයක් ප්‍රකාශ කළේය. ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබානොදී බස් ගාස්තු පහළ දැමීමට ද විරෝධය දක්වන බවත් කිව්.ආර්. කේතයට අනුව බස් රථයක් සඳහා සතියකට ලබාදෙනඩීසල් ලීටර් 40Continue Reading

ගාලු මුවදොර අරගල භූමියෙන් සියලු අරගලකරුවන්ට මෙම මස 05 වන දින ඉවත් වන ලෙස පොලිසිය විසින් නිවේදනය කිරීම නිසා ගාලුමුවදොර ඇරගල කරුවන් විසින් අභියාචනාධිකරණයේ රීට් පෙත්සමක් ඊයේ(04) දින ගොනු කරනු ලැබීය. මේ පිලිබදව අප නීතීඥ නුවන් බෝපගේ මහතාගෙන් කල විමසීකමකදී සදහන් කර සිටියේ අරගල කරුවන් දින 118කට ආසන්න කාලයක් අඛණ්ඩවContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදුලිය, ඉන්ධන සහ සෞඛ්‍ය යන සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ඒ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පෙරේදා (03) මධ්‍යම රාත්‍රියේ නිකුත් කර තිබේ. ඒ අනුව විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවා, ඛනිජ තෙල් නිෂ්පාදනContinue Reading

ගුවන් යානයක් පියාසර කළ ගුවන් නියමු මවක සහ දියණියක ගැන සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් නිර්මාණය වී ඇත. කපිතාන් හෝලි පෙතිත් සහ දියණිය පළමු නියමු කෙලී පෙතිත් යන ඔවුන් දෙදෙනා ඇමෙරිකාවේ ‘සවුත් වෙස්ට්’ ගුවන් සේවයේ ගුවන් නියමුවරියන්ය. ‘සවුත් වෙස්ට්’ වනු ඇමෙරිකාවේ අභ්‍යන්තර ගුවන් සේවයකි. ගුවන් නියමු මව සහ දියණියට එක් වීContinue Reading

ඇමෙරිකා කතා නායිකා නැන්සි පොලෝසිගේ තායිවාන සංචාරයෙන් කෝපයට පත් වුණු චීනය, තායිවානය අවට මුහුදේ දැවැන්ත යුද අභ්‍යාසයක් ආරම්භ කර ඇති අතර, චීන හමුදා මිසයිල 11 ක් තායිවානය දෙසට එල්ල කරමින් ඒවා අත්හදා බැලීම සිදු කළේය‍ චීනය මේ අයුරින් තායිවානයට තර්ජනයක් ලෙස මිසයිල අත්හදා බැලීසක් කළේ දශක ගණනාවකට පසුව යැයි විදෙස්Continue Reading

එංගලන්තයේ බර්මින්හැම්හි පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකු අතුරුදන් වී ඇතැයි වාර්තා වේ. මීට පෙර ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ජූඩෝ ක්‍රීඩිකාවක සහ ඇයගේ පුහුණුකරු අතුරුදන් වී තිබුණු අතර ඒ අනුව මෙම පුද්ගලයා අතුරුදන් වූවන්ගෙන් තෙවැන්නා වෙයි. ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායමේ ක්‍රීඩකයෙකු මෙලෙසContinue Reading