චීනයේ පෙර පාසලක පිහි ඇනුමකින් තිදෙනෙක් මිය යති
චීනයේ, ජියැන්ග්සි පළාතේ පෙර පාසලක ඊයේ (අගෝ. 3) සිදු වූ පිහි ඇනුමකින් තිදෙනෙකු මිය ගොස් තව ත් හය දෙනෙකු තුවාල ලබා තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, හිස්වැසුම් සහ වෙස්මුහුණු පැළඳ සිටින පුද්ගලයෙකු පෙරේදා උදෑසන 10.00ට පමණ අදාළ පෙර පාසලට කඩා වැදී එම පිහි ඇනුම සිදු කර ඇතැයි එරට පොලිසිය ප්‍රකාශContinue Reading









