උඩුපුස්සැල්ලාව – රපානවත්ත ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව අනෙක් තැනැත්තා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ, මෙලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි රපානවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තුවාල ලබා ඇත්තේ 21 හැවිරිදි තරුණයෙකු බවයි.රපානවත්ත ප්‍රදේශයේදි තරුණයින් 05 දෙනෙකු මත්පැන්Continue Reading

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (30) රාත්‍රියේ සිට පැය 11ක ජල කප්පාදුවක් සිදු කෙරෙනවා.ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළේ, මෙම ජල කප්පාදුව අද රාත්‍රී 09 සිට පසුදා එනම් හෙට (31) දින උදෑසන 08 තෙක් බලපැවැත්වෙන බවයි.ඒ අනුව කොළඹ 9,10,11 හා 12 යන කලාපවලට ජල සැපයුම අත්හිටවෙනු ඇති.මහ කොළඹ ජලContinue Reading

වාහන අංක තහඩුවේ අවසන් අංකයට අනුව පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම අවසන් වූ පසු පෝලිමෙන් ඉවත්වන ලෙස ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.කෙසේ වෙතත් 6, 7 , 8 , 9 යන ඉලක්කම්වලින් අවසන් වන අංක තහඩු සහිත වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම අද (29) සිදු කෙරුණ ද ඒ සඳහා දිවයිනContinue Reading

එළඹෙන අගෝස්තු මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි විදේශ තැපැල් ගාස්තු සංශෝධනය කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.සංශෝධිත තැපැල් ගාස්තු ජූලි මස 19 වැනි දින සිට අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධියට පත් කර ඇති බවයි තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.සංශෝධිත නව විදේශ තැපැල් ගාස්තු යටතේ අගෝස්තු 01Continue Reading

රජයේ රැකියාවක නියුතු  යුවළකගේ යතුරු පැදි දෙකක් සඳහා ඉන්ධන ලබා ගැනීමට ජාතික  ඉන්ධන  කාඩ් පත සකස් කිරීමේ දී සිදු වූ ආරාවුලකින්, අනියම් සම්බන්ධයක් හෙළිවීමේ පුවතක් පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගම්බද ගම්මානයකින් අසන්නට ලැබේ.  ඇය සමෘද්ධි සංවර්ධන නිලධාරිනියක ලෙස පදිංචි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙන් පිට වසමක සේවය කළාය. ඔහු පදිංචිContinue Reading

‘ජාත්‍යන්තර නායකත්ව සමුළුව 2022’ සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද දින (ජූලි 29) පිලිපීනයේ මැනිලා නුවර බලා පිටත්ව ගොස් තිබේ. විශ්ව සාම සංවිධානය විසින් මෙහෙයවනු ලබන එම සමුළුව සඳහා රටවල් 28ක රාජ්‍ය නායකයින් සහ පාර්ලිමේන්තු නියෝජිතයින් සහභාගි වීමට නියමිත ය. හෙට (ජූලි 31) සහContinue Reading

වැල්ලවත්ත ප්‍රදේශයේදී තරුණියන් දෙදෙනෙකු දුම්රියේ ගැටීමෙන් අනතුරක් සිදු වී තිබේ. පොලිසිය සඳහන් කළේ, අනතුරින් බරපතළ තුවාල ලැබූ තරුණියන් දෙදෙනා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 20ක තරුණියක වන අතර ඇය ග්‍රාසියන් කොටස, උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. වැල්ලවත්ත පොලිස් වසමේ පොලිස්Continue Reading

බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට ලබා දී තිබූ සහන කාලය දීර්ඝ කර තිබේ. රට තුළ ඉන්ධන සැපයීම සීමා වීම හේතුවෙන්, සේවාවන් ලබා ගැනීමට මහ ජනතාවට සේවා ස්ථාන වෙත පැමිණීමට පවතින දුෂ්කරතා හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. නිවේදනයක් නිකුත් කරමින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය මේContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අගෝස්තු 03 වැනිදා නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ඇමතීමට නියමිතය. ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් පාර්ලිමේන්තුවේ වාර අවසාන කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය.  ඒ අනුව නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය අගෝස්තු 03 වැනිදා පෙරවරු 10.30ටContinue Reading

මෙවර පිතිකරුවන්ට වාසිදායක වූවත්, ගාලු තණතීරුව ඕනෑම මොහොතක දඟ කැවීමට ඉඩ ඇතැයි අපේක්ෂාවෙන් පන්දු යැවූ බවත්, පාකිස්තාන නායක බාබර් අසාම් දවාලීමෙන් පසු වැසි අ‍ඳුරට පෙර තරගය ජය ගැනීමේ බලාපොරොත්තුව ඉහළ ගිය බවත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිලේ මෑත කාලයේ සාර්ථකම දඟ පන්දු යවන්නා වන ප්‍රභාත් ජයසූරිය කීවේය. වමතින් දඟ පන්දුContinue Reading