තම නීත්‍යානුකූල නාවික කටයුතුවලට මැදිහත් වීමෙන් ‘අදාළ පාර්ශ්ව’ වැළකී සිටිනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව චීනය ඊයේ(29) ප්‍රකාශ කළේය. ලබන අගෝස්තු 11 දින ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට ළඟා වීමට නියමිත අභ්‍යවකාශ සහ චන්ද්‍රිකා නිරීක්ෂණ කටයුතුවල නිරත යුවාන් වැන්ග් 5 චීන පර්යේෂණ නෞකාවේ ක්‍රියාකාරකම් පිළිබඳ ඉන්දියාව අවධානයෙන් සිටින බවට නිකුත් කළContinue Reading

සුලු මව ගෙන් සිදුවන හිරිහැර සහ අඩන්තේට්ටම් ඉවසා දරාගත නොහැකිව වයස අවුරුදු දාහතරක 14 ක පිරිමි දරුවකු නෙදුන්කේනි සිට වාලච්චේන දක්වා කිලෝමීටර් 200 අධික දුරක් ආසන්න දුරක් පාපැදියෙන් ගමන් කරමින් සිටියදී එම දරුවාගේ ආරක්ෂාව පතා සිය බාරයට ගත් බව  කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි. මෙලෙස පොලිස් බාරයට ගෙන ඇත්තේ මුලතිව් නෙදුන්කේනි ප්‍රදේශයේContinue Reading

කොළඹ දිසා අධිකරණයෙන් නියෝග හිටපු ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතාට කොළඹ දිසා අධිකරණයේ පෙනී සිටින්නැයි නිකුත් කළ සිතාසි (ආදේශ ක්‍රමයට) බිත්තියේ අලවා භාර දෙන්නැයි කොළඹ දිසා අධිකරණය ඊයේ (29) නියෝග කළේය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් මහත්මිය විසින් බෝගොල්ලාගම මහතාට එරෙහිව පැවරූ නඩුවේ සිතාසිContinue Reading

හම්බන්තොට බුරුතකන්ද ප්‍රදේශයේ පිහිටා ඇති සූර්ය බල උත්පාදක මධ්‍යස්ථානය. ස්ථිරසාර සංවර්ධනයක් උදෙසා කරනු ලබන කැපවීම නැවත වරක් පෙන්නුම් කරමින්, සගසෝලා පවර් (පෞද්ගලික) සමාගම පවරා ගැනීමට එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය ඉදිරිපත් වී තිබේ. එහි ප්‍රධාන කොටස් හිමිකරු වන එල්.ඕ.එල්.සී. සමාගමෙන් පවරාගන්නා ලද කොටස් වෙනුවෙන් එයිට්කන් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය රුපියල් බිලියන 1.4Continue Reading

බණ්ඩාරගම සිපෙට්කෝ ඉන්ධනහලක අද (30) දහවල් හදිසියේ ඇති වු ගින්නකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.විදුලි කාන්දුවීමකින් ගින්න හටගෙන ඇති බවට සැකකෙරේ.  ඉන්ධන පිරවුම්හලේ සේවකයින්ගේ විවේක කාමරයෙහි ඉන්ධන පොම්ප සවිකර ඇති ආසන්නයේ  ගින්න හටගෙන ඇති අතර ගින්න ඇතිවූ පසුව පිරවුම්හලේ සේවකයින් හා පෝලිමේ සිටි ජනතාව වහා ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇත.Continue Reading

අඟහරු ග්‍රහයා මතුපිට පැටලුණු නූලක් වැනි අසාමාන්‍ය වස්තුවක් දකින්න ලැ​බේ. මෙම අසාමාන්‍ය වස්තුව, නාසා විද්‍යාඥයන් මවිත කිරීමට සමත් වී තිබේ. මෙම අසාමාන්‍ය වස්තුව නාසා විද්‍යාඥයන්ට දකින්න ලැබී ඇත්තේ නාසා ආයතනය අඟහරු මතුපිටට යවා ඇති ‘පර්සිවියරන්ස්’ රොබෝ යානය එවූ ඡායාරූපයක් නිරීක්ෂණය කරද්දීය. මෙම වස්තුව සහිත ඡායාරූපය සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත්Continue Reading

මර්දනයට එරෙහි මහජන පෙළගැස්මක් උදෙසා කොළඹ මහජන මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී වෘර්තීය සමිති, සිවිල් සමාජ සංවිධාන, බහුජන සංවිධාන, දිස්ත්‍රික් ගෝඨාගෝ ගම් සහ විපක්ශයේ දේශපාලන පක්ශ රාශියක්ගේ සහභාගිත්වයෙන් සාකච්චාවක් ගාලුමුවදොර අරගලකරුවෝ විසින් අද පැවැත්වීය. ඉදිරි වැඩ පිළිවෙල පිළිබඳ යෝඡනා හා අදහස් දැක්වීම් ද මෙහිදී සිදු වූ අතර මර්දනයට එරෙහිව ඒකාබද්ධ ප්‍රකාශණයකට අත්සන්Continue Reading

තෙල් පෝලිම්වල මියගිය පුද්ගලයන් අතර ආසන්නතම මරණ දෙක වාර්තා වූයේ පසුගිය 23 වැනිදා පොතුවිල් සහ ඌරගස්මංහන්දිය යන ප්‍රදේශවලිනි.   පෝලිම්වලදී මියගිය සංඛ්‍යාව 24 දක්වා ඉහළ ගොස් ඇති මොහොතක එහි බැරෑරුම් බව ඒ පිළිබඳව අවධානය යොමු කිරීමට සාමාන්‍ය ජනතාව තුළ උනන්දුවක් වගේම සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙළක් නොදකින නිසාම ඒ පිළිබඳ සෞඛ්‍ය ආරක්ෂා කරContinue Reading

සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අගෝස්තු 1 වැනිදා සිට 5 වැනිදා දක්වා සතියේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පමණක් පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පැවැසීය.  ඉන්පසුව පාසල් පැවැත්වෙන ආකාරය පිළිබඳව නැවත සාකච්ඡා කර තීරණය කිරීමට නියමිත බව ද එම නිලධාරියා වැඩිදුරටත් කීය.Continue Reading