මිනී මරා රට පනින්න බැරි වෙයි
ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශය තුළ මිනීමැරුමක් සිදු කර , ඩුබායි වෙත පලා යෑමට පැමිණි යුවළක් ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළේ දී පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ සිටිති. ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශය තුළ පිරිමි පුද්ගලයකු ඝාතනය කර ඩුබායි වෙත පළා යෑමට සුදානම් වන බවට තොරතුරක් ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාContinue Reading

