ලොව පුරා කොවිඩ් 19 වසංගතයේ නව ප්‍රභේදයක් ඉක්මණින් පැතිර යන අතර පසුගිය දින කිහිපය තුළ ශ්‍රි ලංකාවේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ වැඩි විමක්  නිරික්ෂණය වී ඇතැයි  නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. එබැවින් ‌කොවිඩ් ආසාදනය වළක්වා ගැනීමට ජනතාව අවධානයෙන් සිටිය යුතු බවත් හැකි ඉක්මණින් 4 වනContinue Reading

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා,  සුබ පැතුම් ලිපියක් එවා තිබේ. ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රකෘතිය සඳහා ශ්‍රී ලංකා රජයට ඉන්දියාව අඛණ්ඩව සහයෝගය දක්වන බව අගමැති මෝදි එම ලිපියේ සදහන් කර ඇත. ජනතාවට ප්‍රතිලාභ ලැබීම සඳහා ජනාධිපති වික්‍රමසිංහContinue Reading

පවතින කොවිඩ් තත්ත්ව ව්‍යාප්තිය හමුවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම හෙට (27) සිට සීමා කෙරෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව  පූර්ව වේලාවක් සහ දිනයක් වෙන්කරගත් අයට පමණක් සේවාව ලබා ගැනීමට හැකි බව සදහන් කෙරේ. Continue Reading

සතියක දී වාහනවලට ලබා දෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට කටයුතු කර තිබෙන බව විදුලි බල හා බලශති අමාත්‍යංශය ප්‍රකාශ කරනවා.ඒ අනුව මෙම වැඩි කරන ලද ඉන්ධන කෝටාව ලබා දීමට නියමිත වන්නේ QR කේත පරීක්ෂා ක්‍රමවේදය යටතේයි.ඒ අනුව එක් එක් වාහන වර්ගය අනුව සතියකට ලැබෙන සංශෝධිත ඉන්ධන කෝටාව පහත දැක්වෙනවා.Continue Reading

ලබන මස පළමුවනදා සිට ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන ලබාදෙන්නේ එක් පිරවුම්හලකින් පමණක් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ, සියලුම ත්‍රීරෝද රථ තමන්ට අදාල පොලිස් ස්ථානයේ ලියාපදිංචි කරන ලෙසයි.එහි දී මේ මස 31 වන දිනට පෙර ඉන්ධන ලබා ගැනීමට පිරවුම්හලක් නම් කරනContinue Reading

යුරෝපයට සපයන ගෑස් තවදුරටත් සීමා කිරීමට රුසියාව තීරණය කර තිබේ.  නඩත්තු කටයුත්තක් ඊට හේතුව බව සදහන් වේ.   රුසියාවේ ප්‍රධානතම ගෑස් සැපයුම්කරුවා වන ගෑස්ප්‍රොම් ආයතනය පවසන්නේ,  නෝර්ඩ් ස්ට්‍රීම් වන් නල පද්ධතියේ ගෑස් ධාරිතාව තවත් සියයට 20 කින් අඩු කිරීම‌ට සිදුවන බවයි.  ඒ අනුව යුරෝපයට සාමාන්‍යයෙන් යැවෙන ගෑස් ප්‍රමාණය සියයට 50 කින්Continue Reading

ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන්  ඊයේ (25)  රාත්‍රියේ  බදුල්ල – පස්සර ප්‍රධාන මාර්ගයට පස් කන්දක් හා ගස් කඩාවැටීම නිසා අවහිර වූ මාර්ගය යළි වාහන ගමනාගමනය වෙනුවෙන් විවෘත කෙරුණු බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදය කුමාර මහතා පැවසීය. වැසි කාලවලදී පසුකඳු කඩා වැටීමෙන් නිතර අවහිර වන මාර්ගයක්Continue Reading

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැඟවී සිටින බවට පළ වන වාර්තාවල සත්‍යතාවයක් ඇතැයි තමා නොසිතන බව බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙක් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. ප්‍රශ්නය – අපේ හිටපු ජනාධිපතිතුමා දැන් සිංගප්පූරුවටContinue Reading

රුපියල් බිලියන 3.4කට අධික වටිනාකමකින් යුතු මානුෂීය ආධාර තොගයක් තමිල්නාඩු ප්‍රාන්ත රජය විසින් මෙරටට පරිත්‍යාග කර තිබේ. තමිල්නාඩුව විසින් මෙරටට ලබාදෙන දෙවන මානුෂීය ආධාර තොගය මෙයයි. අදාළ මානුෂීය ආධාර තොගය මෙරටට ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් භාර දී ඇති අතර එය ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ විදේශContinue Reading

එළඹෙන මාසය තුළදී සංශෝධිත අයවැයක් ඉදිරිපත් කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව දැනුම්දෙනු ලැබීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ මේ වනවිට සියලු අමාත්‍යංශවල අයවැය ප්‍රතිශෝධනය කරලා සංඛ්‍යා කටයුතු අවසන්Continue Reading