පැය 11ක ජල කප්පාදුවක්
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (30) රාත්‍රියේ සිට පැය 11ක ජල කප්පාදුවක් සිදු කෙරෙනවා.ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළේ, මෙම ජල කප්පාදුව අද රාත්‍රී 09 සිට පසුදා එනම් හෙට (31) දින උදෑසන 08 තෙක් බලපැවැත්වෙන බවයි.ඒ අනුව කොළඹ 9,10,11 හා 12 යන කලාපවලට ජල සැපයුම අත්හිටවෙනු ඇති.මහ කොළඹ ජලContinue Reading











