අවසන් විසිහතර පැය ඇතුළත ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයන් 20,279ක් වාර්තා වූ ඇතැයි එරට මාධ්‍ය සඳහන් කළේය. එම කාලය තුළ එරටින් මරණ 47ක් ද වාර්තා වී ඇත. පසුගිය දින කිහිපය ඇතුළත හිස ඔසවමින් තිබෙන නව කොවිඩ් ව්‍යාප්තිය මේ වන විට ඉන්දියාවේ ප්‍රාන්ත ගණනාවක ජන ජීවිත නැවත උඩුයටිකුරු කරමින් තිබෙන බව එරටContinue Reading

වඳුරු උණ හෙවත් මන්කි ෆොක්ස් වයිරසය ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා (28) ප්‍රකාශ කළේය. මෙම වයිරසය ආසාදනය වූවකුට සැඟව සිටිය නොහැකි බවත් රෝග ලක්ෂණ එළියට පෙන්නුම් කරන නිසා වයිරසය පහසුවෙන් හඳුනාගත හැකිContinue Reading

කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමඟ දැනට නවතා ඇති කොවිඩ් නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි පවුල් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනි, පාණදුර මූලික රෝහලේ බාහිර රෝගී අංශයේ පවුල් විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය ඊයේ (29) ප්‍රකාශ කළාය. පසුගිය පැය 24 තුළදී (28 දා) පමණක් කොවිඩ්Continue Reading

ලංගමයෙන් ඩීසල් ලබාගෙන ධාවනයෙන් ඉවත්ව, ඉන්ධන ජාවාරමේ යෙදෙන පෞද්ගලික බස් රථවල ධාවන බලපත් අවලංගු කරන්න යැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි. ඒ අනුව දිගින් දිගටම ලංගම මගින් ඉන්ධන ලබාගෙන මගී ජනතාවට තම සේවාව නොදෙන පෞද්ගලික බස්රථවල ධාවන බලපත් අවලංගු කරන ලෙස ප්‍රවාහන ඇමැතිවරයා අමාත්‍යාංශයේ නිලධාරීන්ටContinue Reading

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2022 ජූනි මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයන ඉපැයීම් අමෙරිකානු ඩොලර් මිලියන 1,208.2ක් දක්වා 20% කින් වැඩි වී තිබේ. ඇඟලුම් සහ රෙදිපිළි, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ආහාර පාන සහ මුහුදු ආහාර අපනයන ඉපැයීම් ඉහළ යෑම මේ වර්ධනයට හේතු වී ඇති බවටContinue Reading

රටේ පවතින ආර්ථික අසීරුතාව සමනය කර යහපත් ආර්ථික පිළිවෙතක් රට තුළ ස්ථාපනය කිරීම සඳහා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ අරමුණින් කරන සාකච්ඡා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රගතියක් අත් පත් කර ගැනීමට නම් ණය තිරසරභාවය පිළිබඳ විධිමත්Continue Reading

දෙවැනි එන්නතේ බලේ දැන් ඉවරයි නිදන්ගත ලෙඩ ඇති හැටට වැඩි අය ඉක්මනින් එන්නත ගන්න වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි කියයි වයස අවුරුදු 20ට වැඩි පුද්ගලයන්ගෙන් ලක්ෂ 60ක් කොවිඩ් මර්දන බූස්ටර් එන්නත් මාත්‍රාව ගෙන නැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසා ඇත. වයස අවුරුදු 20ටContinue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්‍ෂක පොලිස් සැරයන්වරයකු ඇතුළු පුද්ගලයන් තිදෙනකු නිට්ටඹුව නගරයේදී පසුගිය මැයි මස 9 වැනිදා ඝාතනය කිරීමේ සිද්ධියේ සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ හදුනාගත් තවත් පුද්ගලයන් 8 ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි. පොලිසිය එම පුද්ගලයන් අට දෙනාගේ ඡායාරූප ප්‍රසිද්ධ කරමින් ඔවුන් පිළිබඳ තොරතුරු මනුෂ්‍ය ඝාතනContinue Reading

නෙදර්ලන්තයේ සිට තැපැල් මගින් එවූ රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමින් යුත් ‘මෙතෆෙටමින්’ නැමැති මත්ද්‍රව්‍ය පෙති 2973 ක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය. නෙදර්ලන්තයේ සිට තැපැල් මඟින් ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සම්භාහන යන්ත්‍රයක් ලෙස ප්‍රකාශ කරමින්Continue Reading

අරගලයේ සිටි පිරිස ඉල්ලා සිටියේ බටලන්ද මොඩලයේ සිස්ටම් චේන්ජ් එකක් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය. පස්සේ දොරෙන් බලයට පැමිණි  රනිල් වික්‍රමසිංහ මහතාට නිවැරදිවීමට තිබුණ අවස්ථාව නැති කරගත් බවද  ඔහු සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ ඊයේ (28) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය. හදිසිContinue Reading