ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට රතු එළියක්
ශ්‍රී ලංකාව මේවනවිට මුහුණ පා සිටින දරුණු ආර්ථික තත්ත්වය සහ ශ්‍රී ලංකාවේ ජනතාවට එහි බලපෑම එල්ල වන ආකාරය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බව ලෝක බැංකුව සදහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් ලේාක බැංකුව ඊයේ(28) සඳහන් කළේ මෙම තත්ත්වය තවදුරටත් සමීපව නිරීක්ෂණය කරන බවයි. ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා උපරිම සහයෝගය ලබාදීම වෙනුවෙන්Continue Reading











