අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ මෙරට අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය අතර හමුවක් සිදුව තිබේ. ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇත. රටේ පවතින ආර්ථික අභියෝග ජයගැනීම සඳහා අමෙරිකාවේ සහාය ලබාදිය හැකි ක්‍රම පිළිබඳව මෙහිදී අවධානය යොමුකළ බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමෙරිකානු තානාපතිනී ජූලි චන්ග් මහත්මිය පවසයි. ජාත්‍යන්තරContinue Reading

ආණ්ඩුව හදිසි නීතිය සම්මත කර ගත්තේ එකට එක කිරීමක් හා සමානව යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. ඊයේ (28 දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බැව් පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද කීවේය. හදිසි නීතිය පිළිබඳ පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේදී ආණ්ඩුව නියෝජනයContinue Reading

කොවිඩ් එන්නත් ගෙන්වීමට විදේශ විනිමය නොමැති මෙවැනි අවධියක එම රෝගය පාලනය කිරිම සඳහා දැනට මෙරටට ගෙන්වා ඇති එන්නත් මාත්‍රා සියල්ල ලබා ගනිමින් රෝග ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ජනතාව සෞඛය අංශ වෙත සහාය දැක්විය යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ මේContinue Reading

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන, සිල්වා මාවත ප්‍රදේශයේ නිවසක් තුළ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රී (ජූලි 27) එම නිවසට ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු නිවසේ සිටි පුද්ගලයෙකුට එලෙස වෙඩි තබා පළාගොස් ඇති බව ය. වෙඩි තැබීමෙන් බරපතළ තුවා ලබා සිටි අදාළ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන්Continue Reading

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට පත් කර තිබෙයි 2016 වසරේ දී ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස පිළිබඳව පැරිස් සම්මුතියට අත්සන් තබා ඇත. මේ වන විට ලොව පුරා බොහෝ දෙනාගේ අවධානය දේශගුණික විපර්යාස මගින් මිහිතලයට වන හානි වළක්වා ගැනීම වෙනුවෙන් යොමුව තිබේ. ශ්‍රීContinue Reading

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් මහත්මිය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (28) හමුවක් සිදුවී තිබේ. ඒ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබා ඇති බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය සඳහන් කර ඇත්තේ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් පැවැත්වූ බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට සම්බන්ධ ක්‍රියාවලිය, මානව හිමිකම්වලට අනුකූලව කටයුතු කිරීමContinue Reading

මොරටු විදුහල සහ පාණදුර ශ්‍රී සුමංගල විදුහල අතර පැවැත්වෙන රන් සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය 70 වැනි වරට අද (29) සහ හෙට (30) දෙදින මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මීට සමගාමීව පැවැත්වෙන එක්දින තරගය අනිද්දා (31) එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය. 1934 වසරේදී ආරම්භ වූ මේ තරගය මේ වන විට 69Continue Reading

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ තරග ආරම්භ වන අද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ක්‍රීඩා 7කදී අද තරග බිමට පිවිසෙති. පිහිනුම්, ස්කොෂ්, රග්බි, ජිම්නාස්ටික්, බැඩ්මින්ටන්, බොක්සිං හා බාස්කට්බෝල් ක්‍රීඩා වෙනුවෙන් ලොව දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සටන් අරඹති. රග්බි තරග අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1. 30ට සිටContinue Reading

නව අගමැතිවරයකු පත් කිරීමට විරෝධය පළ කරමින් ඉරාකයේ විපක්ෂ ක්‍රියාකාරීන් ද ඇතුළුව සිවිල් වැසියන් දහස් ගණනක් එරට පාර්ලිමේන්තුව අත්පත් කරගෙන තිබේ. ඉරාකයේ බැග්ඩෑඩ් නුවර එරට පාර්ලිමේන්තුව පිහිටා තිබෙන අතර ඉරාක රාජ්‍ය අමාත්‍යාංශ, විදෙස් තානාපති කාර්යාල ද එහි පිහිටා තිබෙන බව වාර්තා වෙයි. ඉරාක ආරක්ෂක අංශ සාමාජිකයන් විරෝධතාකරුවන්ට හරස් වුවද විරෝධතාකරුවන්Continue Reading

සතර මහා දේවලයන්හි කප් සිටුවීමෙන් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අද (29) ආරම්භ වෙයි. නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලයන්හි අද (29) අලුයම 3.03ට යෙදෙන සුබ නැකතට අනුව කප් සිටුවීමේ මංගල්‍යය සිදු කිරීමට නියමිතය. මහනුවර ඇසළ පෙරහර කප් සිටුවීමේ මංගල්‍යය සඳහා අවශ්‍යය කප අලි ඇතුන් සහිත පෙරහරකින් අලුත්නුවරContinue Reading