– 27ක් මරුට– රෝහල්වලට යළිත් කොවිඩ් වාට්ටු– බූස්ටරයේ ආයුෂ තෙමසකින් දිගු කරන්න ෆයිසර් සූදානම් බූස්ටරයෙන් ප්‍රතිශක්තිය වසරකින් නඟී– වසංගත රෝග විද්‍යා අංශය කියයි මේ මස ආරම්භයේ සිට දින 27ක් ඇතුළත කොවිඩ් ආසාදිතයන් 1,135ක් සහ මරණ 27ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමේ පැහැදිලි වැඩි වීමක් දක්නට ලැබෙන බවත් වාර්තා නොවූ ආසාදිතයන්Continue Reading

– හොර පාරෙන් විකුණන්න ගිය මිටි 111ක් මාට්ටු– ජාවාරමෙන් ඉපයූ ලක්ෂ තුනක් පොලිස් භාරයට– අල්ලන්න යද්දී මිටි 20ක් ඇළට හලලා ගොවීන්ට දීමට රජය විසින් දුන් ඉන්දීය යූරියා පොහොර හොර පාරෙන් වෙනත් පුද්ගලයන්ට වැඩි මිලට අලෙවි කිරීමක් සම්බන්ධයෙන් මහඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ගොවි සංවිධාන සභාපතිවරු තිදෙනකුත් ලේකම්වරයකුත් ව්‍යාපාරිකයකුත් ලබන අගෝස්තු 10 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට දෙහිඅත්තකණ්ඩිය අධිකරණය ඊයේContinue Reading

පාර්ලිමේන්තු පිවිසුමේදී යුද හමුදා සෙබළුන් දෙදෙනකුට පහරදී ගිනි අවි පැහැර ගැනීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව පොලිසියට අවශ්‍යව සිටි අරගලයේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු වන පැතුම් කර්නර් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙන බව සඳහන්ය. පොලිසිය මඟ හරිමින් කට්ටිContinue Reading

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සර්ව පාක්‍ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන යෝජනාවලිය සම්බන්ධයෙන් ඊයේ (28) සාකච්ඡාවක නිරත විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු එම පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායම මුදල් අමාත්‍යාංශයේදී ඊයේ (28) දහවල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.Continue Reading

අද (28) පස්වරු 4 පමණ වනවිට දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් 801කදී QR කේත ක්‍රමය සාර්ථකව පරීක්ෂා කර භාවිත කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එම වැඩසටහන ඉකුත් 21 වනදා සිට තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලදී අත්හදා බැලීම ආරම්භ කර තිබුණි. මේ අතර අද දිනයේ ඉන්ධන පිරවුම්හල් 464කදී ගනුදෙනු 122,496ක්Continue Reading

ගාලු මුවදොර අරගලයට සහාය දැක්වු ‘බ්ලැක් කැප්’ ව්‍යාපාරය අද (28) එම අරගල භූමියෙන් ඉවත් විය. ඔවුන් පවසන්නේ ගාලු මුවදොර අරගලයේ සංඛේතීය ජයග්‍රහණය අත්පත් කරගෙන ඇති නිසා තවදුරටත් එම භූමිය තුළ රැඳීසිටිමින් සිදු කළ හැකි අරගලයක් නැතැයි තමන් විශ්වාස කරන බවය. මෙතැන් සිට අරගලය ඇත්තේ ගාලු මුවදොර කුඩා බිම්කඩක නොව පුළුල්Continue Reading

මෙරට යටිතල පහසුකම් සංවර්ධනයට මෙන්ම ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීම සඳහා චීනයෙන් ලැබෙන සහාය සම්බන්ධයෙන් ලක් රජය සිය කෘතඥතාවය පළකරන බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පවසයි. චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත්පත වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් තානාපතිවරයා සඳහන් කර ඇත්තේ චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය සම්බන්ධයෙන් බටහිර රටවල් විවිධ දේශපාලනContinue Reading

ඉන්ධන රැගෙන පැමිණි බවුසර් රථ රියදුරෙකුට සහ එහි සහායකයෙකුට ප්‍රහාරයක් එල්ලවී තිබේ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිට කැස්බෑව  ඩිපෝව වෙත එලෙස ඉන්ධන රැගෙන ආ බවුසරයේ රියදුරුට සහ සහායකයාට එම ඩිපෝව තුළදී පිරිසක් විසින් එලෙස පහරදී ඇත. පහරකෑමෙන් තුවාල ලැබූ සේවකයින් දෙදෙනා කළුබෝවිල රෝහල්ගත කළ බව කැස්බෑව පොලීසිය පැවසීය. පහරදීමට සම්බන්ධContinue Reading

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත පළමු පූර්ණ විද්‍යුත් මෝටර් රථය වෙළෙඳපොළට හඳුන්වාදීම අද සිදුකෙරුණි. මෙම මෝටර් රථය ‘Ideal Moksha’ ලෙස නම්කර තිබේ. ලෝකය පුරා ඉහළ ජනප්‍රියත්වයක් දිනූ ඔස්ටින් මිනි මොක් රථය ආභාෂයෙන් මෙම නව Ideal Moksha රථය නිපදවා ඇත. විශේලේෂකයින් පවසන්නේ වර්තමානයේ පවතින ප්‍රවාහන ගැටලුවට වඩාත් තිරසාර සහ පරිසර හිතකාමී විසඳුමක් ලෙසින්Continue Reading

ළහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ. ඒ නඩුවක් සඳහා පෙනී නොසිටීම හේතුවෙනි. නීතිවිරෝධී ජන රාශියකට අදාළ නඩුව අද (28) කැඳවනු ලැබූ අවස්ථාවේදී ළහිරු වීරසේකර සහ සුගතානන්ද හිමියන් යන සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියේ නැත. ඒ අනුව පොලීසියContinue Reading