ළහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ. ඒ නඩුවක් සඳහා පෙනී නොසිටීම හේතුවෙනි. නීතිවිරෝධී ජන රාශියකට අදාළ නඩුව අද (28) කැඳවනු ලැබූ අවස්ථාවේදී ළහිරු වීරසේකර සහ සුගතානන්ද හිමියන් යන සැකකරුවන් අධිකරණයේ පෙනී සිටියේ නැත. ඒ අනුව පොලීසියContinue Reading

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් තවත් පත්කිරීම් දෙකක් සිදුකර තිබේ. ඒ අනුව මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (මාධ්‍ය) ලෙසත්, ශෙනුකා සෙනෙවිරත්න මහත්මිය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක (ජාත්‍යන්තර මාධ්‍ය) ලෙසත් පත්කර ඇත. කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වන මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා එම විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේContinue Reading

දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ධානිෂ්  අලී ඇතුළු පුද්ගලයින් 21 දෙනෙකුට විදේශගතවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. වසන්ත මුදලිගේ, ජෝසෆ් ස්ටාලින්, ලහිරු වීරසේකර, එරංග ගුණසේකර සහ ජීවන්ත පීරිස් පියතුමා ඇතුළු පිරිසකගේ ද විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (28) නියෝගයක්Continue Reading

එළඹෙන සදුදා දින සිට පාසල් ප්‍රවාහන සේවය තවදුරටත් යථාවත් වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි ගමනාගමන මණ්ඩලය, තෙල් සංස්ථාව, පෞද්ගලික වෑන් හා බස් සංගම් ආදී සියලූ පාර්ශ්ව සමඟ සාකච්ඡා කොට විධිමත් වැඩපිළිවෙළක් යටතේ ඩිපෝ මගින් ඉන්ධන සපයමින් පාසල් සේවය යථාවත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීයContinue Reading

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස පත්කෙරුණු සාගල රත්නායක මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය. මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, මහලේකම් පාලිත රංගේබණ්ඩාර, හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා යන මහත්වරු හාContinue Reading

ජනපති මන්දිරයේ තිබී අරගලකරුවන් විසින් සොයා ගෙන පොලීසියට භාර දුන් මුදල් වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද(28) කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කර තිබෙයි පසුගිය 9 වනදා අරගලකරුවන්  ජනපති මන්දිරයට ඇතුළු වූ අවස්ථාවේ දී එහි තීබී  රුපියල් එක්කෝටි 78 ලක්ෂ පනස් දහසක මුදලක් සොයා ගෙනContinue Reading

ඉදිරි අගෝස්තු අග වන විට මෙරට ඖෂධ ගැටළුව බොහෝ දුරට විසඳෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. මේ වන විට ආර්ථික හා දේශපාලන අර්බුදයන් සමනය වෙමින් රට යළි සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් පවතින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙකි මහතා (Mizukoshi Hideaki) හා යුනිසෙෆ්Continue Reading

පාකිස්තානයට එරෙහි දෙවන ටෙස්ට් තරගය ලකුණු 246කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරගාවලිය 1ට 1ක් ලෙස සමව නිම විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පන්දු යැවීමක නිරතවූ ප්‍රභාත් ජයසූරිය කඩුලු 5ක් දවාගැනීමට සමත්වීම විශේෂත්වයකි. තරගයේ පළමු ඉනිමේද කඩුලු 3ක් දවාගැනීමට සමත්වූ අතර සමස්ත තරගයේ ඔහු තමන් සතු කරගත් කඩුලුContinue Reading

වසර 300කට පසු විශාලතම හා දුර්ලභ රෝස දියමන්තියක්  ඇන්ගෝලාවෙන් හමුවී තිබෙනවා. එරට  දියමන්තිවලින් පොහොසත් ඊසානදිග Lulo alluvial පතලකින් මෙම කැරට් 170 ක දියමන්තිය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම රෝස පැහැති දියමන්තිය   “ The Lulo Rose,”ලෙස නම් කර ඇති අතර එය මෙතෙක් සොයාගෙන ඇති විශාලතම රෝස දියමන්තිය වන බවයිContinue Reading