ආණ්ඩුව මර්දන ක්‍රියාමාර්ග වහා හකුළාගත යුතුයි
ආණ්ඩුව අරගලයේ නියුතු කණ්ඩායම්වලට එරෙහිව කරන මර්දන ක්‍රියාමාර්ගය වහාම නැවැත්විය යුතු බවත් ජාතික ජන බලවේගය එයට එරෙහිව ජනතාව සමඟ ඒකාබද්ධව කටයුතු කරන බවත් එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු එසේ ප්‍රකාශ කළේ පෙරේදා (26) පස්වරුවේ ගෝල්ෆේස් අරගලකරුවන් සමඟ හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිණි. මෙය බත්තරමුල්ල, පැලවත්තේ පිහිටිContinue Reading











