ෆයිසර් එන්නත් ගැන ගත් තීරණය
මෙම මස අවසානයේ කල් ඉකුත් වීමට නියමිතව තිබූ ෆයිසර් කොවිඩ් මර්දන එන්නත්වල කල් ඉකුත් වීමේ කාලය දීර්ඝ කර තිබේ. අදාළ සමාගමේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත එම එන්නත්වල කල් ඉකුත් වීමේ කාලය මාස 03කින් දීර්ඝ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේය. ඒ අනුව, මෙරටට ආනයනය කර තිබූ කාණ්ඩContinue Reading











