දුම්රිය ධාවනය අද සාමාන්‍ය පරිදි – බස් ධාවනය අඩු වන ලකුණු
දුම්රිය ධාවනය අද දිනයේදී සාමාන්‍ය කාලසටහනට අනුව සිදු වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා. පෙර දිනවල පැවති ආකාරයෙන්ම අද උදෑසන කාලයේ බස් ධාවනය සිදු වන බවයි ලංකා ගමනා ගමන මණ්ඩලය සදහන් කළේ. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන, පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ඉදිරි ධාවන කටයුතු සම්බන්ධයෙන් තීරණයක්Continue Reading








