ජනපති,අගමැති ඉවත් වුවහොත් ඉන් පසුව ධුරයට පත්වන්නේ කවුද ? නීතිඥ සංගමය පැහදයි
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සිය ධුරවලින් ඉවත්වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාදාමය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය අද පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් විස්තර කර සිටියා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඔහු විසින් තමාගේ අත්සනින් යුත් ලිපියක් කථානායකවරයාට යොමුContinue Reading











