ගෑස් ටොන් 3,700ක් රැගත් නැව පැමිණෙයි
ගෑස් බෙදාහැරීම කඩිනම් කරන්න ජනපතිගෙන් උපදෙස් ලිට්‍රෝ ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික් ටොන් 3,700ක් රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට ඊයේ (10) පස්වරුවේ ළඟා විය. ඒ අනුව පළමු නෞකාව ඊයේ පස්වරු 3.00ට කෙරවලපිටියට පැමිණීමෙන් පසු ගෑස් ගොඩබෑම සහ බෙදාහැරීම කඩිනමින් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ගෑස්Continue Reading











