සේවයට වාර්තා කිරීම සඳහා ඉන්ධන ලබා නොදෙන්නේ නම් ලංගම සේවකයින් සේවයෙන් ඉවත්වන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ ලංගම සේවකයින් රාජකාරී සඳහා කැඳවීමට ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් අද උදෑසන ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් අපොහාසත් වන්නේ නම් අද දහවල් 12.00න් පසු සේවයෙන් ඉවත්වනContinue Reading

නිවේදනයෙන් කලා ලෝකයට පිවිස සිය රංගන හැකියාවෙන් පුංචි තිරය වේදිකාව සහ සිනමාව හරහා ප්‍රේක්ෂකාගාරයම උඩි යටිකුරු කළ ඇය ලෝචනා ඉමාෂි ගැන අමුතුවෙන් හඳුන්වාදිය යුතු නැහැ. ඇය හැඩකාර වගේම කටකාර රසික ආදරය නොඅඩුව දිනාගත්ත තාරකාවියක්. ඉතින් ඇයගේ නවතම තොරතුරු දැනකියා ගැනීමට සැඳැල්ල අපි ලෝචනාව කතාබහකට එකතු කරගත්තා. කොහොමද මේ දවස්වල කාලයContinue Reading

තමාට නායකත්වයෙන් ඉල්ලා අස්වන බවට සිදුකෙරෙන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි. ඔහු පවසන්නේ, තමන් සිය කැබිනට්ටුවේ ඉහළ යමින් පවතින කැරැල්ලකට මුහුණදෙමින් සිටින බවය.  පවතින ආර්ථික පීඩනය සහ යුක්‍රේන යුද ගැටුම් මධ්‍යයේ තමා ඉල්ලා අස්වීම නිවැරදි නොවන බව බොරිස් ජොන්සන් සිය කැබිනට් මන්ත්‍රීවරුන් හමුවේ ප්‍රකාශ කර ඇත.Continue Reading

ලොව පුරා රටවල් 58කින් මංකිපොක්ස් වෛරසය ආසාදිතයන් 6,000 ඉක්මවා වාර්තාවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි. වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් තවදුරටත් අවධානයෙන් පසුවන බව එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ඇඩනොම් ගෙබ්‍රේසස්, ජීනිවා නුවරදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළේය. මංකිපොක්ස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හදිසි සාකච්ඡාවක් ඉදිරියේදීContinue Reading

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමට ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ. අද තරගයට එක්වන කණ්ඩායම් පහතින්. Sri Lanka:  1 Pathum Nissanka, 2 Dimuth Karunaratne (capt), 3 Kusal Mendis, 4 Angelo Mathews, 5 Dinesh Chandimal. 6 Kamindu Mendis, 7 Niroshan Dickwella (wk), 8 Ramesh Mendis, 9 Maheesh Theekshana, 10 Prabath Jayasuriya, 11 Kasun RajithaContinue Reading

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ට වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වෙඩි ප්‍රහාරයෙන් තුවාළ ලැබූ හිටපු අග්‍රාමත්‍යවරයා මේ වනවිට රෝහල්ගතකර තිබේ. නාරා නගරයේදී කතාවක් කරමින් සිටියදී ඔහුගේ පසුපසින් මෙලෙස වෙඩි ප්‍රහාරය එල්ලවූ බවට අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ. වෙඩි තැබීම සිදුකළContinue Reading

කතා කරන බොහෝ දෙනාට අවශ්‍ය ව ඇත්තේ තෙල් දෙන්න පුළුවන් ආණ්ඩුවක් බවයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක පවසනවා. එවැනි ප්‍රශ්න නොමැති අයට අවශ්‍යව ඇත්තේ කෙසේ හෝ රාජපක්ෂලා එළවීමට ‘චූටිම චූටි කාලයකට හෝ’ ජවිපෙ සහ සජිත් බලවේග එකතු කිරීම බව පෙනෙන බව ඔහු කියනවා. “ලංකාවට තෙල් හිඟ වූයේ පසුගියContinue Reading

පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් හෙට රාත්‍රී මෙරටට ලඟාවීමට නියමිතව තිබේ. මේ අතර අදාළ නෞකාවට අමතරව ඉදිරි දින දෙක තුළ තවත් පොහාර මෙට්‍රික් ටොන් 25,000ක් මෙරටට ලැබීමට නියමිතව ඇත. ඒ අනුව පොහොර නෞකා පැමිණීමෙන් අනතුරුව 10 වනදා සිට කඩිනමින් පොහොර බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කරයි.Continue Reading

සෑම වසරකදීම ලාංකීය සිනමාවට විවිධ ශානරයේ සිනමාපට එකතු වනවා. ක්‍රියාදාම චිත්‍රපට, ඵෙතිහාසික කතා පුවත්, චරිතාපදාන, ප්‍රේම කතා ආදිය ඊට ඇතුළත්. කෝවිඩ් වසංගතය හේතුවෙන් පසුගිය මාස කිහිපයක කාලය මෙරට සිනමාවට දැඩි බලපෑමක් එල්ල කළත් මෙරට සිනමාවේ සුපුරුදු රිද්මයට නැවතත් ළඟා වෙමින් සිටිනවා. 2021 වසරට සාපේක්ෂව මේ වසර මුල සිටම දේශීය සිනමාපටContinue Reading

ගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 25ක තරුණයෙකි. අදාළ ගැටුම හේතුවෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇත. මෙම ගැටුම ඇතිවී ඇත්තේ ගාල්ල මාගාල්ල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකය.Continue Reading