“රාජ්‍ය බලයෙන් පිටුවහල් කළ රාජපක්ෂලා මව්බිමට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක…?
“රාජ්‍ය බලයෙන් පිටුවහල් කළ රාජපක්ෂලා මව්බිමට එරෙහිව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක නිරතව සිටින බව ගාලුමුවදොර අරගලයේ නිරත සර්වපාක්ෂික අරගලවරුවෝ සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එම නිවේදනය පහතින් ඉන්දියාවේ ඉහළ පෙලේ රාජ්‍ය සබඳතා සහිත සුබ්‍රමනියම් සාමි විසින් නිකුත් කර ඇති ට්විටර් පණිවුඩයක් පිළිබඳ “සර්වපාක්ෂික අරගලකරුවන්” ලෙස අපගේ දැඩි අවධානය යොමුව තිබේ.Continue Reading











