ඕස්ට්‍රේලියාවට එරෙහි දෙවන ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකාවට ඉනිමක හා ලකුණු 39ක ජයක්
දිනේෂ් චන්දිමාල්ගේ විශිෂ්ඨ පිතිහරඹය සහ සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ ප්‍රභාත් ජයසූරියගේ විශිෂ්ඨ පන්දු යැවීම හේතුවෙන් සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ඉනිමක හා ලකුණු 39ක ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා. ඒ අනුව දෙරට අතර පැවති ටෙස්ට් තරඟාවලිය අවසන්Continue Reading











