ලිට්‍රෝ ගෑස් ලබාගැනීම සඳහා මහජනතාවට 2022 මැයි මස විදුලි බිල අද(11) සිට ඉදිරිපත් කිරීමට අවශ්‍ය බව ලිට්‍රෝ සමාගම පවසයි. අනවශ්‍ය තොග රැස්කිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇතැයි සදහන් කෙරේ. මේ අතර ලිට්‍රෝ සමාගම විසින් කිලෝ ග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රු 50කින් ඉහළ දමා තිබේ. ඒ අනුව රු 4,860කContinue Reading

ඉන්දීය රජය විසින් දී තිබෙන යූරියා පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදා හැරීම අද (12) සිට ඇරැඹෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි. මේ පොහොර තොග ප්‍රවාහනයට ලොරි රථ 800ක් යොදවා ඇති අතර, එම ලොරි රථ GPS තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණයට පියවර ගෙන ඇත. පෙරේදා (10) සිට මේ යූරියා පොහොර තොගය කොළඹ වරායෙන්Continue Reading

වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන්ට ගෘහ සේවය සඳහා විදෙස්ගත වීමට අවසර දීම එම දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය කෙරෙහි අහිතකර බලපෑමක් එල්ල කරන බව ස්ත්‍රී පුරුෂ සමතාව සහ සමානාත්මතාව තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පවසයි. ගෘහContinue Reading

සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇති කිරීම වෙනුවෙන් අගමැති ධුරයෙන් ඉල්ලා අස් වීමට සුදානම් බවට තමා කළ ප්‍රකාශය විකෘති කරමින් සිරස මාධ්‍ය ජාලය ගෙන ගිය ප්‍රචාරය නතර කරන්නැයි එහි ප්‍රධානියාට තුන් වරක් කතා කර ඉල්ලා සිටියත් එයට ඇහුම් කන් නොදුන් බවත්, ඉන් පසුව තම නිවෙස අසලට පැමිණි කණ්ඩායම් නිවෙසට ගිනි තැබූ බවත් අග්‍රාමාත්‍යContinue Reading

සියලු කැබිනට් ඇමතිවරුන් මීට සුළු මොහොතකට පෙර ඉල්ලා අස්වීමට තීරණයක කර තිබේ.  සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉඩ සැලැසීම සඳහා මෙසේ අමාත්‍යවරු ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.  අද (11) උදෑසන පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.  Continue Reading

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලබන සියලු පණිවිඩ කථානායකවරයාට දැනුම් දීමෙන් අනතුරුව ඔහු විසින් නිකුත් කෙරෙන බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි. එබැවින් කථානායකවරයා නිකුත් කරන නිවේදන පමණක් ජනාධිපතිතුමා විසින් නිකුත් කරන නි‍ල නිවේදන වශයෙන් සලකන මෙන් කාරුණිකව ඉල්ලා සිටින බව එම නිවේදනයේ සඳහන් වේ.Continue Reading

සර්ව පාක්ෂික රජයක් පිහිටවීමට එකඟ වූ වහාම, එම රජයට වගකීම් භාර දීමට සූදානම් බව සියලුම අමාත්‍යවරු පවසති. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අමාත්‍ය මණ්ඩලය සමග අද(11) පැවැති සාකච්ඡාවක දී එම එකඟත්වයට පැමිණි බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කරයි. අදාළ සාකච්ඡාව අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පවත්වා ඇත.Continue Reading

ශ්‍රී ලංකාවේ බතික් ප්‍රවර්ධනය සඳහා තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එම්.ආර්. හසන් මැතිතුමා විසින් “ශ්‍රී ලාංකීය බතික් ඇගළුම්වල සුන්දරත්වය ගවේෂණය” නමින් ශ්‍රී ලාංකීය බතික් කරමාන්තය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් පසු ගියදා  තානාපති නිල නිවාස පරිශ්‍රයේ දී පැවැත්වීය.  ශ්‍රී ලංකාවේ බතික් සහ විලාසිතා කර්මාන්තය නිරූපණය කෙරෙන විලාසිතා දැක්මක් සහ අතථ්‍ය ඉදිරිපත් කිරීමක් මෙමContinue Reading

මධ්‍යම පළාත තුළ ලියාපදිංචි වාහන සදහා අදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී සහන කාලයක් ලබා දීමට තීරණය කර තිබෙයි රට තුළ දැනට පැන නැගී ඇති ඉන්ධන ගැටළුව හමුවේ මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් සදහන් වෙයි මේ අනුව 2022.07.06 වන දින සිට 2022.08.05 වන දින දක්වා වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේContinue Reading

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වුවහොත් අභිනව ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා මාර්ග සිතියමක් සකසා  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් නාම යෝජනා කැදවීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව දමිළ ප්‍රගතිශීලී සංධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා අප කළ විමසීමකදී පැවසීය. ඒ අනුව  ලබන   පහළොස් වැනි සිකුරාදා පාර්ලිමේන්තුව රැස්වීමටත්Continue Reading