මිල ගණන් ඉහළ යාම හේතුවෙන් වර්තමාන තරඟකාරී වෙළඳපොළ තුළ ලං.ග.ම. බස්රථ සඳහා ටයර් ඇතුළු අනෙකුත් උපාංග මිලදී ගැනීම ගැටලු සහගත තත්ත්වයක පවතින බව කෝපා කමිටුවේදී අනාවරණය විය.  මේ පිළිබඳ කරුණු අනාවරණය වූයේ ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදකාරී වාතාවරණය යටතේ පොදු මහජනතාවට කාර්යක්ෂම ප්‍රවාහන සේවාවන් සැපයීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ගContinue Reading

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හමුවීම පිළිබඳව එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් සිය අදහස් පළකර තිබෙනවා. ඇය කියන්නේ ඇමරිකානු ප්‍රතිපත්ති, ආයෝජන ව්‍යාපෘති, වැඩසටහන් හෝ වෙනත් ආධාර සම්බන්ධයෙන් ඔහුට කිසියම් ප්‍රශ්නකාරී තත්වයක් ඇති වූ විට ඇයව සම්බන්ධ කර ගන්නා ලෙස තමන් ඔහුගෙන් ඉල්ලා සිටින බවයි. දෙපාර්ශ්වයටම ඒ ආකාරයෙන් වැරදිContinue Reading

ශ්‍රී ලංකාවේ මිලියන 6.26 ක ජනතාවක් මීළඟ කෑම ආහාර වේල පිළිබඳ අවිනිශ්චිතභාවයකින් පෙළෙව බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක ආහාර වැඩසටහන (WFP) පවසයි.  එම වැඩසටහනේ නවතම තත්ත්‍ව වාර්තාවට අනුව ශ්‍රී ලංකා ජනගහනය ආර්ථික හා ආහාර අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත්වන බවය. ශ්‍රී ලාංකිකයන් මිලියන 6.26ක් හෝ නිවාස 10කින් 03ක් ඊළඟ කෑමContinue Reading

කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැක්කිනොන් (David Mckinnon) මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවෙයි. මෙම හමුව අද (07) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදුවිය. දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම ඇතුළු ද්විපාර්ශ්වීය කරුණු ගණනාවක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.Continue Reading

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට තෙල් මිලදී ගැනීම මුදල් අච්චු ගසා ලබා නොදුන්නොත් රටේම තෙල් නැති වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද  (7) පැවැසීය. ලංකා ඛනිජ තෙල් සංස්ථාව භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 217ක් මුදලක් ඉල්ලා ඇති බවත් භාණ්ඩාගාරයට එලෙස මුදල් ලබාගැනීමට නොහැකි වීම නිසා එම මුදල්Continue Reading

වරාය අධිකාරිය තුළ මේ වනවිට වංචා දූෂණ මෙන්ම මෙතක් සිදුව ඇති වංචා දූෂණ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ද වරාය වෘත්තීය සමිතිය වන සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය කෝප් සභාපතිවරයාට ලිපියක් යොමු කර තිබේ. සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම්Continue Reading

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පරිපූරක ඇස්තමේන්තුව මගින් නාගරික සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන් නොකෙරෙනු ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසිය. රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිරි සංවර්ධන කටයුතු සියල්ල තාවකාලිකව නතර කරන ලෙසටත්, දැනට ආරම්භ කොට ඇති සංවර්ධන කටයුතුද පාඩු සිදු නොවන අයුරින් තාවකාලිකව නවතනContinue Reading

බදු නොගෙවන  කැසිනෝ සහ සූදූ ව්‍යාපාරිකයින්ගෙන්  බදු අයකර ගැනීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගැනීමට යන විට  අමාත්‍ය ධම්මික පෙරේරා මහතාට රිදී ඇත්තේ මන්දැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්  පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. කැසිනෝ සහ සූදූ ව්‍යාපාරිකයින් රජයේ බදු ගෙවීම පැහැර හරිමින් ගෙන ගිය ජාවාරම මැඬලීම සඳහා කැසිනෝ සහContinue Reading

ගාලුමුවදොර අරගලකරුවන්ගේ ජාතික විරෝධතාවයට සහාය පල කරමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලංකිකයින් විසින් ඉතිහාසේ ශ්‍රී ලාංකිකයින් ප්‍රංශයේ කරන පළවෙනි පාගමන.සංවිධානය කර ඇත. ඉගෙනීමට,රැකියාවට පැමිණි හෝ සරණාගතභාවය ලබා ගත්ත සිංහල දෙමළ මුස්ලිම් සියලු ශ්‍රී ලාංකිකයින් මෙයට සහභාගී වන ලෙස සංවිධායක මණ්ඩලය ඉල්ලීමක් කර තිබෙනවා.Continue Reading

මූලික අයිතිවාසිකම් භුක්තිවිඳීම සඳහා කටයුතු කරන අවස්ථාවලදී ඉතා වගකීමෙන් යුක්තව රජය සහ පුද්ගලික දේපළවලට හානි සිදුකිරීමෙන් සහ නිත්‍යානුකූල ලෙස සේවයේ යොදවා සිටින රජයේ සහ පුද්ගලික සේවකයින්ට බාධා කිරීමෙන් වැළකී සිටින ලෙස පොලිස්පති මහජනතාවගෙන් ඉල්ලා සිටී. විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා මේ බව පැවසීය. අදාළ නිවේදනය පහතින්. උපුටා ගැනීමContinue Reading