තැපැල් වර්ජනය තවදුරටත්
මේ වනවිට ආරම්භ කර තිබෙන තැපැල් සේවක වැඩවර්ජනය තවදුරටත් සිදුකරන බව දන්වමින් අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට මහතාට ලිපියක් ඊයේ (29) සවස යැව් බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි. රටපුරා තිබෙන ඉන්ධන අර්බුදය හේතුවෙන් මතුව ඇති ප්‍රවාහන අපහසුතා සැළකිල්ලට ගෙන දිවයිනේ තැපැල් සහ උපතැපැල්Continue Reading











