අරගලය එකම වේදිකාවට ගෙන ඒමට සර්වපාක්ෂික මෙහෙයුමක් ඇරඹේ
රටේ පවතින වත්මන් අර්බුදය විසඳීම සහ දිවයින පුරා පවතින පොදු මහජන අරගලයේ නිර්පාක්ෂික සංයුක්ත අරමුණු ජයග්රහණය කිරීම වෙනුවෙන් වූ සර්වපාක්ෂික එකමුතුවක් සඳහා වන මූලික සාකච්ඡාවක් ඊයේ (29දා) නාරාහේන්පිට ජානකී හෝටලයේදී පැවැත්විණි. ‘සර්වපාක්ෂික අරගලකරුවෝ’ සංවිධානයේ මැදිහත්වීමෙන් සංවිධානය කර තිබූ මෙම සාකච්ඡාවට විපක්ෂයේ දේශපාලන පක්ෂවල නියෝජිතයන් සහ ගෝල්ෆේස් අරගලයේ පාර්ශ්වකරුවන් වෙනුවෙන් සැලකියContinue Reading











