සෞදි ගිහින් ලංකාවට පැමිණි තිදරු මව අතුරුදන්
සෞදි අරාබියේ ගෘහ සේවයේ නිරතව නැවත මෙරටට පැමිණි කාන්තාවක් ඉන් අනතුරුව අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කහතුඩුව පොලිසිය විමර්ශනයක් අරඹා තිබේ. මෙලෙස අතුරුදන් වී ඇත්තේ වයස අවුරුදු 38ක කාන්තාවකි. නිවසේ ඇති අඩුපාඩු සපුරාගැනීම ඇතුළු සිහින රැසක් පොදි බැඳගනිමින් 38 හැවිරිදි තිදරු මවක් වන සාරංගා උදේශිකා පෙරේරා සෞදි අරාබියේ ගෘහ සේවයට ගොස්Continue Reading











