අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබේ. දින 90 ක කාලයක් සඳහා වෙළඳ තීරුබදු අඩු කිරීම සඳහා අමෙරිකාව සහ චීනය ගිවිසුමකට එළඹුන බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් නිවේදනය කර ඇත. දෙපාර්ශ්වයම ඔවුන්ගේ තීරුබදු 115% කින් අඩු කිරීමට තීරණය කර ඇති බවදContinue Reading

අදට (12) යෙදී ඇති වෙසක් දිනය වෙනුවෙන් බන්ධනාගාර ගත සිරකරුවන් පිරිසකට විශේෂ රාජ්‍ය සමාවක් ලබා දී තිබේ. ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව මඟින් පැවරී ඇති බලතල අනුව විශේෂ රාජ්‍ය සමාව පිරිනමා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසුවේය. ඒ අනුව බන්ධනාගාර ගතව සිටින සිරකරුවන්Continue Reading

බේරුවල – වලතර ප්‍රදේශයේ නිවසක ඇතිවු ආරවුලකදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ඊයේ (11) රාත්‍රී කාලයේ මෙම ආරවුල සිදු වී ඇති අතර තුවාල ලැබු පුද්ගලයෙකු වැටී සිටින බවට බේරුවල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත පොලිස් නිලධාරින් එම ස්ථානයට ගොස් තුවාලකරු කඩිනමින් බේරුවල රෝහල වෙත ඇතුළත් කර ඇතිContinue Reading

ටිබෙටයේ භූ කම්පනයක් සිදුව තිබේ. රිච්ටර් මාපක ඒකක 5.5 ක ප්‍රබලත්වයෙන් යුතුව එය හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ටිබෙටයට ෂිගාට්සේ නගරයට ආසන්නයේ භූ කම්පනය හටගෙන ඇති බව සඳහන් වේ. භූ කම්පනයෙන් කිසිදු ජීවිත හෝ දේපොළ හානි කිසිවක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.Continue Reading

ඇෆ්ගනිස්තානයේ තලේබාන් රජය විසින් චෙස් ක්‍රීඩාව නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබේ. ඒ චෙස් ක්‍රීඩාව සූදුවක් වේයැයි ඇති වූ බිය නිසා බව සඳහන් වේ. ඉස්ලාමීය නීතිය සමඟ එහි අනුකූලතාවය තීරණය කළ හැකි වන තෙක් ක්‍රීඩාව දින නියමයක් නොමැතිව තහනම් කර ඇති බව නිලධාරීන් පවසා ඇත. 2021 අගෝස්තු මාසයේදී බලයContinue Reading

මොරගහහේන, මිල්ලෑව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් දැරියක මියගොස් තිබේ. වෙසක් පොහොය වෙනුවෙන් නිවස ආලෝකමත් කිරීම සඳහා සවිකර තිබූ විදුලි බුබුළු වැලකට එම නිවසේ ඉදිරිපිට සවිකර තිබු හෝල්ඩරයකින් විදුලිය ලබාගැනීමට යාමේදී අදාළ දැරියට විදුලිසැර වැදී ඇති බව පොලීසිය පැවසුවේය. ඒම අවස්ථාවේ අසල්වාසීයෙකු විසින් අදාළ දරිය බේරාගෙන පාදුක්ක රෝහලට ඇතුළත් කර ඇති අතරContinue Reading

බුදුන් වහන්සේගේ අර්ථ ධර්ම මාවත ආදර්ශයට ගෙන දියුණු රටක් ගොඩනගමින් “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” පිළිබඳ ජනතා අපේක්ෂා ඵලදැරීම සඳහා අධිෂ්ඨානයෙන් සහ විර්යයෙන් කටයුතු කිරීමට සියලුදෙනා හට ඇරයුම් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. වෙසක් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන්Continue Reading

බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ. බුදුරජාණන් වහන්සේගේ ඉපදිම, බුදුවීම සහ පිරිනිවන්පෑම සිදුවුයේ අදවන් පොහෝ දිනකය. ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලක්වාසී මෙන්ම සමස්ත ලෝකවාසී ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් මහත් හරසින් යුතුව සමරනු ලබයි. මේ අතර තුනුරුවන්Continue Reading

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවති තුන්කොන් කාත්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (11) සමත් විය. අවසන් මහා තරගයේදී ඔවුන් විසින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 97කින් පරාජය කළේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 342ක් රැස්කිරීමටContinue Reading

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අද (11) උදෑසන සිදුවූ බස් රථ අනතුරට හේතුව රියදුරුගේ නොසැලකිල්ලද නැතිනම් බස් රථයේ තිබු යම් කාර්මික දෝෂයක්ද යන්න පිළිබඳව සොයාබැලීමට පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමි ඒ මහතා පැවසුවේ මෙම අනතුර සම්බන්ධ විමර්ශන කොත්මලේ පොලීසියContinue Reading