බෙල් 212 හෙලිකොප්ටරයක් කඩා වැටෙයි
බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩාවැටී ඇති බව වාර්තා වෙයි. එම යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බවද තවදුරටත් වාර්තා වෙයි. වැඩි විස්තර බලාපොරොත්තුවන්න…Continue Reading
බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩාවැටී ඇති බව වාර්තා වෙයි. එම යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බවද තවදුරටත් වාර්තා වෙයි. වැඩි විස්තර බලාපොරොත්තුවන්න…Continue Reading
සතිඅන්ත දීර්ඝ නිවාඩුව සහ රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් අද (09) සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. කොළඔ කොටුව සහ බදුල්ල අතර මෙන්ම කොළඔ කොටුව සහ කන්කසන්තුරේ අතර මෙම විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමෙන්තුව සඳහන් කළේය. ඒ අනුව අද සිට ලබන 13වනදා දක්වාContinue Reading
අද (09) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනය සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බස්නාහිර පළාතෙත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවය. බස්නාහිර, සබරගමුව,Continue Reading
පානීය ජල බෝතල් වැඩිමිලට අලෙවිකළ යුනියන් පෙදෙසෙහි පිහිටි සුපිරි වෙළෙඳසැල් ජාලයකට අයත් ශාඛාවකට මිලියන 2ක දඩයක් නියම කර ඇත. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඉකුත් අප්‍රේල් 1වනදා සිට දේශීයව නිෂ්පාදනය කරනු ලබන පානීය ජල බෝතල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළ අතර, එය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම දඩය පනවා තිබේ.Continue Reading
පාර්ලිමේන්තු කටයුතුවලට බාධාකිරීම හේතුවෙන් මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් සභාගර්භයෙන් ඉවත්කිරීමට මුලසුනේ මන්ත්‍රීවරයා මීට සුළු වෙලාවෙක පෙර කටයුතු කළේය. පාර්ලිමේන්තුවේ අද (8) පැවැත්වෙන විවාදය අතරතුර රිතී ප්‍රශ්නයක් මතුකරමින් ඇති වූ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙලෙස ඔහු සභාගර්භයෙන් ඉවත්කිරීමට පියවරගෙන තිබේContinue Reading
කොළඹ ප්‍රසිද්ධ පාසලක් අසලදී දැරියක් පැහැරගෙන යාමට උත්සාහ කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා පොලීසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්නකිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (8) අවසර ලබා දුන්නේය. කුරුඳුවත්ත පොලිසිය මගින් ඊයේ (7) මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවට ඉදිරිපත් කළේය. එහිදී කුරුඳුවත්ත පොලීසියContinue Reading
කොළඹ විද්‍යාලයක 10 වන වසරේ පාසල සිසුවියක් අපයෝජන වීමේ සිදුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගෙන ඇති අතර, ඒ සඳහා අමාත්‍යාංශයේ අවධානය යොමු වූ බවය. ඒ අනුව අදාළ විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් නිදහසට කරුණු විමසීමටත්, සිද්ධියට අදාළ ගුරුවරයා වහාමContinue Reading
2024 වසරේ මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් එස්.එම්.පී. සූරිය බණ්ඩාර මහතා පත්කිරීමට ගනු ලැබූ තීරණය අහෝසි කරමින් අභියාචනාධිකරණය අද (08) රිට් ආඥාවක් නිකුත් කර තිබේ. එමෙන්ම කේ. ඩබ්ලිව්. කණ්ඩම්බි මහතා 2024 වසරේ මාර්තු මස 05 වනදා සිට බලපැවැත්වෙන පරිදි එම තනතුර සඳහා පත් කරන ලෙස අධිකරණය විසින් මාර්ග සංවර්ධනContinue Reading
මධ්‍යම, ඌව, නැගෙනහිර, උතුර සහ උතුරුමැද පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එය අද (08) රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.Continue Reading
ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකාවේ සිට පකිස්තානයේ ලාහෝර් දක්වා වන සියලුම ගුවන් ගමන් නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබේ. ඉන්ඳු – පකිස්තාන් යුද ගැටුම් සමඟ අද (08) උදැසන පකිස්තානයේ ලාහෝර් නුවර පිපිරිම් 3ක් ද වාර්තා විය.Continue Reading

© 2026 Srilankantribune . All Rights Reserved