විදෙස් සිනමාපටවලට ට්රම්ප්ගෙන් සියයට සියයක තීරුබදු
විදෙස් සිනමාපට අමෙරිකාව තුළ විකාශය කිරීමේදී ඒවාට සියයට සියයක තීරුබදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ. එමගින් අමෙරිකානු සිනමාව වැනසී යන බවත්, කර්මාන්තය ආරක්ෂා කරගැනීමට බදු පැනවීම පිළිබඳ කටයුතු සම්පාදනය කරන්නැයි උපදෙස් දී ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි. මේ අතර තමන් තෙවැනි ධුරකාලයක් සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බවටContinue Reading











