ප්‍රමිතියෙන් තොර ටින්මාළු නිෂ්පාදනය කළ ස්ථානයක් වටලයි
නිෂ්පාදන ආයතනයක නම සහ ප්‍රමිති ලාංඡනය ව්‍යාජ ලෙස යොදා පාරිභෝගිකයන් නොමඟ යවමින් ටින්මාළු නිෂ්පාදනය කළ ස්ථානයක් වටලා ඇත. පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය වෙත ලද පැමිණිල්ලකට අනුව ඊයේ (03) මීගමුව, තලාහේන, දූන්ගල්පිටිය ප්‍රදේශයේ ව්‍යාජ ලෙස ටින්මාළු නිශ්පාදනය කරමින් තිබු ස්ථානයක් මෙලෙස වටලා තිබේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කරනු ලැබූContinue Reading











