අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ඉඩම් වංචා කිරීමේ සිදුවීමකට අදාළව පැවැත්වෙන නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය. මෙම නඩුව මහර මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර එහිදී දැනට අධිකරණය මගහරිමින් සිටින හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීරContinue Reading

ඇප මත මුදා හරින ලද කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ මහතා විසින් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙනි. ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ගෙන්වා රජයට අමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක පාඩුවක් සිදුකිරීමෙන්,  දූෂණය නමැතිContinue Reading

සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතා ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රත් අධිකරණය නියම කර තිබේ. ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ගෙන්වා රජයට අමෙරිකානු ඩොලර් මිලියන 6.9 ක පාඩුවක් සිදුකිරීමෙන්,  දූෂණය නමැති වරද සිදුකළේ යැයිContinue Reading

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (04) පස්වරුවේ වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පවත්වා තිබේ. වින්ගෲප් සමූහ ව්‍යාපාර මූලස්ථානයේ පැවති මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් සහ සංචාරක ක්ෂේත්‍රයන්හි ආයෝජන සිදුකරන ලෙස ජනාධිපතිවරයා  වින්ගෲප් සමූහයට ආරාධනා කර ඇත. වින්ගෲප් සමාගමේ සාර්ථකත්වය සහContinue Reading

අම්පාර දමන පොලිස් බලප්‍රදේශයේ අලහේන ගම්මානයේ පිහිටා තිබෙන වෙඩි බෙහෙත් ගබඩාවක් කඩා එහි තිබු වෙඩි බෙහෙත් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය පැහැරගෙන ගොස් ඇති බව අම්පාර උසස් පොලිස් නිලධාරියෙක් පැවසිය. දැනට ලැබි ඇති තොරතුරු අනුව ජෙල් කුරු කිලෝ 45ක්, සේවා නුල් මීටර් 10ක්, කැරලි 25ක්, ඩෙටනේට්ර් 4,100ක් පැහැරගෙන ගොස් ඇතැයි තහවුරු වීContinue Reading

පසුගිය දා ගල්කිස්ස පොලිස් වසමේ හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කිරීමේ සිදුවීමට සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය මැයි 01 වනදා දහවල් කාලයේ මෙම ඝාතනය සිදුකර තිබූ අතර, අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබුණි. ඒ අනුව ඊයේContinue Reading

අද (05) උදෑසන ගල්කිස්ස, වෙරළ පාරට හැරෙන මංසන්ධියේ දී වෙඩිතැබීමක් සිදුකර තිබේ. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතබා පළා ගොස් ඇති අතර, වෙඩි වැදීමෙන් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පැවසීය. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 19 හැවිරිදි ඕබන් පෙදෙස, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.Continue Reading

මේ වසරේ ගතවු පළමු මාස 03 තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි 1,250කට වැඩි සංඛ්‍යාවක් ලැබී තිබේ. ජනවාරි මස 01වනදා සිට මාර්තු මස 31 වනදින දක්වා කාලය තුළ පැමිණිලි 1,267ක් ලැබී ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය. එම කාලය තුළ දිවයිනContinue Reading

බෙලරූස් රාජ්‍යයේදී එරට පොලිසිය අත්අඩංගුවට ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (04දා) අලුයම මෙරටට රැගෙන ආ පාතාල කල්ලි නායක ‘ලොකු පැටී’ නමැත්තා ක්ලබ් වසන්ත ඝාතනය ඇතුළු මිනිස් ඝාතන 10ක තොරතුරු හෙළි කිරීමට පටන්ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පැවසීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටි මෙම පාතාල නායකයා වැඩිදුරContinue Reading

සංචාරක නවසීලන්ත කි.ග්‍රෑ. 85න් පහළ රග්බි කණ්ඩායමට එරෙහිව මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ අද (4) පැවති තරගයෙන් ලකුණු 10 – 50ක් ලෙස පරාජයවීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය. තරගය ආරම්භයේ සිටම සිය අණසක පතුරවා සිටි නවසීලන්ත ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන්වන විටත් ලකුණු 26-7ක් ලෙස ඉදිරියෙන් සිටියේය. නවසීලන්ත ක්‍රීඩකයෝ සමස්ත තරගය පුරා උත්සාහකContinue Reading