රටේ සහල් සහ වී තොග වාර්තාව හෙට ජනාධිපති අතට
රට තුළ පවතින සහල් සහ වී තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සකස් කළ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත හෙට (28) භාරදීමට නියමිතව තිබේ. කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, අදාළ වාර්තාව සකස් කිරීම සඳහා මේ වන විට කටයුතු කරමින් සිටින බවය. ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඊයේContinue Reading











