ටොෆි චොක්ලට් දී සිසුවියක් අපයෝජනය කළ හිමිනමක් අත්අඩංගුවට
කැස්බෑව SOS ළමා ගම්මානයේ රැකවරණය ලබමින් සිටි දහ හතර හැවිරිදි පාසැල් දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළ බව පැවසෙන හතළිස් හැවිරිදි හිමි නමක් අත් අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැස්බෑව ප්‍රදේශයේ විහාරස්ථානයක වාසය කරන (40) හැවිරිදි හිමි නමකි. මෙම හිමිනම සිය විහාරස්ථානයේ දහම් පාසලක්Continue Reading











