යුක්තියෙන් රැකියාත් ලබාදෙයි
දිවයින පුරා ක්‍රියාත්මක “යුක්තිය” මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපනය කිරීමේ “සුවසාර කැදැල්ල” වැඩසටහන පසුගියදා ආරම්භ වුණේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුවය. එම වැඩසටහනට සමගාමීව පුනුරුත්ථාපනය වූ පුද්ගලයන් සඳහා රැකියා ලබාදීමේ වැඩසටහනක් බත්තරමුල්ල “අපේ ගම ” පරිශ්‍රයේදී ඊයේ (15) පැවැත්වුණි. එහිදී අදහස් දැක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසා සිටියේ,Continue Reading











