ශ්‍රීලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපෙක්ෂකයා
ශ්‍රීලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපෙක්ෂකයා වශයෙන් නාමල් රාජපක්ෂ අද පත්කරගන්නා ලදිContinue Reading
ශ්‍රීලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති අපෙක්ෂකයා වශයෙන් නාමල් රාජපක්ෂ අද පත්කරගන්නා ලදිContinue Reading
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසනුයේ දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වල ඇතැම් ප්‍රදේශවලටContinue Reading
පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව තරගයට ඊයේ (06) සහභාගී වූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශනට එහි 05වන ස්ථානය හිමි විය. එම තරගය පැවැත්වුණේ රාත්‍රී 11.05ට ය. අරුණ තත්පර 44යි දශම 7යි 5කින් එම ඉසව්ව නිමකළේ සිය පෞද්ගලික හොඳම දක්ෂතාවද වාර්තා කරමින්.Continue Reading
2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් නොවන බව ව්‍යවසායක ධම්මික පෙරේරා පවසයි. පෞද්ගලික හේතුවක් මත තමා එම තීරණය ගත් බවද පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් වෙත ලිපියක් යොමුකරමින් ඔහු එබව දැනුම්දී ඇත. එම ලිපියේ මෙසේ සඳහන් වේ. 2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් වශයෙන් ඉදිරිපත් නොවන බවContinue Reading
අද (06) රාත්‍රී කාලයේදී ජා-ඇළ පොලිස් වසමේ මාකවිට ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබේ. පොලීසිය සඳහන් කළේ වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර වෙඩිකකරුවන් පළාගොස් ඇති බවය. වෙඩිවැදී ඇත්තේ 43 හැවිරිදි කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටය. ඔහු ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.Continue Reading
ජනාධිපතිවරණ සඳහා නාමයෝජනා කැඳවූ පසු ග්‍රහ මාරු වීම් සිදුවෙමින් තිබෙන අතර ඉදිරියේදී තවත් ග්‍රහ මාරු කිහිපයක්ම සිදුවීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණ සටනට සූදානම් වන්නේ රාජපක්ෂවරු නොමතිව නිසා ඇතැමුන්ට ඊට එක්වීමට තිබුණු රාජපක්ෂ බාධාවද දැන් ඉවත් වී තිබෙන බවයිContinue Reading
දෙමටගොඩ දුම්රිය අංගනයේ අතුරුදන් වී සිටි සේවකයාගේ සිරුර සොයාගෙන තිබේ. ඒ, එම අංගනය පරිශ්‍රයේ අනාරක්ෂිත ළිඳක තිබීයදී ය.Continue Reading
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ අර්බුදයක් සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් තිලංග සුමතිපාල මහතා විසින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ල ඉදිරියට විභාග කිරීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය සැප්තැම්බර් මස 06 වනදා දක්වා දීර්ඝ කරන ලෙසContinue Reading
බංග්ලාදේශයේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව වාර්තා වෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බංග්ලාදේශ ජනාධිපති කාර්යාලය ඒ බව නිවේදනය කර ඇති බවය.Continue Reading
අර්බුදයට තුඩුදී තිබෙන බංග්ලාදේශයේ වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා අද (06) අන්තර්වාර රජයක් පත්කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.Continue Reading

© 2026 Srilankantribune . All Rights Reserved