පැමිණිලි ලැබුණු අ.පො.ස (සා.පෙළ) විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් සඳහා නිදහස් ලකුණු දෙකක් ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. විද්‍යා ප්‍රශ්න පත්‍රයේ 09 සහ 39 ප්‍රශ්න සඳහා එලෙස නිදහස් ලකුණු දෙක ලබාදීමට තීරණය කර බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.Continue Reading

විරෝධතාවයක් හේතුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ. “අල්ලස් දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය” විසින් අද (15) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක් සංවිධානය කර තිබිණි. විරෝධතාවය ආරම්භ කිරීමත් සමග පොලීසිය විසින් බැනර් හකුළා ඉවත් කළ අතර, එහිදී විරෝධතාකරුවන් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණි. පසුව විරෝධතාකරුවන් විසින්Continue Reading

අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඊයේ (14) දින විභාග මධ්‍යස්ථානය වෙත පැමිණි පාසල් සිසුවියන් දෙදෙනෙකු ආපසු සිය නිවාස වෙත නොපැමිණි බව පවසමින් ඔවුන්ගේ භාරකරුවන් විසින් ගිනිගත්හේන පොලීසියට පැමිණිලි කර තිබේ. අදාළ සිසුවියන් දෙදෙනා ඊයේ උදෑසන විභාගයට පෙනී සිටීම සඳහා අඹගමුව ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ ඇත. ඉන් එක්Continue Reading

වසරේ ගත වූ කාලසීමාව තුළ ලාදුරු රෝගීන් 264ක් අලුතින් හඳුනාගෙන ඇති බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි. එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලේවත්ත මහත්මිය සඳහන් කළේ, ඉන් 24 දෙනෙකු අවුරුදු 15ට අඩු දරුවන් බවය. “2023 වසරේ දී අපිට ලාදුරු රෝගීන් 1,580ක් වාර්තා වෙලා තියෙනවා. මේකෙන් වැඩි දෙනෙක් අලුතින් හඳුනාගත්ත අය. ඒContinue Reading

විදුලි සැර වැදීම හේතුවෙන් 3% සිට 15% අතර ප්‍රමාණයක් ළමා මරණ සිදුවිය හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. “විදුලි සැර වැදීම නිසා 3% ඉදලා 15% වෙනකම් දරුවෝ මරණයට පත්වෙන්න පුළුවන්. හෘද වස්තුවට බලපෑමක් ඇති කරන්න පුළුවන්. මොළයට බලපෑම් ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ ස්නායු පද්ධතියට හානිවෙන්නContinue Reading

ජනතාවගේ බලාපොරොත්තු අනිවාර්යයෙන් ඉටුකරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානක පවසයි. 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (14) දිවයිනෙන් පිටත්වන අවස්ථායේදී ඔහු ඒ බව සඳහන් කළේය. “ඇත්තටම හොඳයි කණ්ඩායම ඉතාම හොඳන් සූදානම් වුණා. හොඳ තරගාවලියකට යනවා.” ප්‍රශ්නය – ශ්‍රී ලංකා ජනතාවගේ බලාපොරොත්තු මොන වගේContinue Reading

ඉන්දියාවේ මුම්බායි නගරයේ විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ. මුම්බායි නගරය හරහා හමා ගිය තද සුළං තත්ත්වයත් සමග මෙම දැන්වීම් පුවරුව කඩා වැටී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. එහිදී තවත් පුද්ගලයින් 60කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. ඉන්ධන පිරවුම්හලක් අසල සවිකර තිබූ දැන්වීම්Continue Reading

රුසියාවේ නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස 65 හැවිරිදි හිටපු උප අගමැති ඇන්ද්‍රෙයි බිලෝසොෆ් නම් කර තිබේ. ඒ 2012 වසරේ සිට රුසියානු ආරක්ෂක අමාත්‍ය ධුරයේ කටයුතු කළ පුටින්ගේ සමීපතමයෙකු ද වන සර්යෙගි ෂූලෝව් එම ධුරයෙන් ඉවත් කරමිනි. ක්‍රිමියාව රුසියාව ඈඳාගැනීම, යුක්‍රේන ආක්‍රමණය වැනි ජාතික ආරක්ෂාව සම්බන්ධව වැදගත් තීන්දු ගෙන ඇත්තේ ෂූලෝව්ගේ ධුරContinue Reading

මෙක්සිකෝවේ, මොරෙලෝස් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 08 දෙනෙකු මියගොස් තිබේ. එරට සංචාරක නගරයක දී වෙඩි තැබීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වෙඩි වැදීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර තවත් සිව්දෙනෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සඳහන්ය.  2006 වසරේ සිට මේ දක්වා මෙක්සිකොවේContinue Reading

කැරට් කැබැල්ලක් උගුරේ සිරවීමෙන් සිඟිත්තෙකුට දිවි අහිමි වූ පුවතක් සාලියවැව ප්‍රදේශයෙන් වාර්තා වේ. එලෙස මියගොස් ඇත්තේ, සාලියවැව ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුද්දයි මාස 7ක් වූ සවීන් දුල්සඳ නැමති පිරිමි දරුවෙකි. මව ආහාර පිසමින් සිටින අවස්ථාවේ මියගිය දරුවාගේ සහෝදරිය වූ අවුරුදු 4ක් වූ පුංචි දියණිය විසින් මල්ලීට කැරට් කැබැල්ලක් ලබාදී ඇත. එමContinue Reading