අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තිබේ. ඒ සමගම තවත් පස්දෙනෙකුට තුවාල සිදුවී ඇති බව පොලීසිය පවසයි. තුවාල ලැබූවන් අතර ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා ද සිටින බව පොලීසිය සඳහන් කළේය.Continue Reading

මිද්දෙනිය වික්‍රම මාවත නැගෙනහිර ප්‍රදේශයේ දී කුඩා පිරිමි දරුවෙකු මසුන් ඇතිකරන ජල ටැංකියකට වැටී මියගොස් තිබේ. පොලීසි පැවසුවේ ඊයේ (07) සවස මෙම අනතුර සිදුව ඇති බවය. එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 03ක් වයසැති මිද්දෙනිය ප්‍රදේශයේම පදිංචිව සිටි දරුවෙකි. නිවස ඉදිරිපිට සුරතල් මසුන් ඇති කිරීමට තනා තිබූ ජල ටැංකියට වැටී මෙම දරුවාContinue Reading

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් සඳහා රුසියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ. රුසියානු ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් ඔහු එරට සංචාරය  ඉන්දීය මාධ්‍ය පවසයි. ඔහු මොස්කව් නුවරදී ව්ලැදිමීර් පුටින් සමඟ 22 වැනි ඉන්දු-රුසියා වාර්ෂික සමුළුවට එක්වීමට නියමිතය. ඉන්දියාව හා රුසියාව අතර පවත්නා සාම්ප්‍රදායික මිත්‍රශීලීත්වය තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණෙන් මෙම සංචාරය සිදුකෙරෙනContinue Reading

ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වු පෙත්සම සලකා බැලීම අද (08) දිනයේ දී සිදුකිරීමට නියමිතය. පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලීම සිදු කෙරේ. පෙත්සම සලකා බැලීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරෙයිරාජා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණContinue Reading

ප්‍රාදේශීය ලේකම්වරු සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරු ‘අස්වැසුම’ වැඩසටහනට අදාල සියලුම රාජකාරිවලින් අද (8) සිට ඉවත් වන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පැවසීය. ‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ දෙවැනි අදියරේ අයදුම්පත්වලට අදාළව නිවාස තොරතුරු සංගණනය කිරීම හා ප්‍රතිලාභීන් තෝරා ගැනීම සම්බන්ධයෙන් නිලධාරීන්ට ගෙවීම් කිරීම ඇතුළුContinue Reading

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගෝල් මාර්වල්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් අතර පැවති තරගය පහසුවෙන් ජය ගැනීමට ගෝල් මාර්වල්ස් කණ්ඩායම සමත් විය. ඒ කඩුලු 6කිනි. දඹුල්ලේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සිය පන්දු ඕවර 20 දී කඩුලු 7ක් දැවී ලකුණු 175ක් ලබාගත්තේය. ආරම්භක පිතිකරු ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් ලකුණු 50ක්Continue Reading

රූපලාවන්‍ය ආලේපන හා විලවුන් සම්බන්ධයෙන් නිසි නියාමනයක් නොමැති වීම හේතුවෙන් ඉදිරියේ දී අවාසනාවන්ත තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ ඇතැම් විට ඉදිරියේ දී ඒ හේතුවෙන් මරණ වාර්තා වීමේ හැකියාවක් ද පවතින බවය. කඩිනමින් මේ සම්බන්ධයෙන් බලධාරීන්ගේContinue Reading

ලොව ජනාදරයට පත් රෙස්ලිං තරුවක් වන ජෝන් සීනා රෙස්ලිං පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබේ. ඔහු විසින් නිවේදනය අද (07) නිලවශයෙන් සිදු කර ඇත. සුප්‍රසිද්ධ හොලිවුඩ් නළුවකුද වන ජෝන් සීනා 47 හැවිරිදි වියේ පසුවෙයි. ජෝන් සීනා පවසා පවසා ඇත්තේ, එළැඹෙන රෙස්ල්මේනියා තරගාවලියේදී තම අවසන් රෙස්ලිං තරගය වන බවත් එයට මුහුණContinue Reading

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ  ඇසළ පෙරහැරේ ගමන් කළ අලි පැටවෙක් කුලප්පුවී තිබේ. ඒ හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු සුළු තුවාල ලබා ඇත. එම අලියා කුලප්පුවීමත් සමග පෙරහැර නැරඹීමට පැමිණි පුද්ගලයින් කලබලවීම හේතුවෙන් එම 10 දෙනා තුවාල ලබා ඇත. තුවාල ලැබූ අයගේ තත්ත්වය එතරම් බරපතළ නොවන බවත් ඔවුන් ඊයේ (06) රාත්‍රීයේContinue Reading

රට ගැන සිතා ඉදිරියටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන දිවියට වසර 27ක් පිරීම නිමිත්තෙන් කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය. “මේ පක්ෂට ඉදිරියට ගෙනයාමේදී රජයේ පාර්ශ්වයක් ලෙස අපි කටයුතුකරන හැමContinue Reading