උප්පැන්න සහතිකයක් නොමැතිවීමෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකි වු වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමට තවදුරටත් අවස්ථාව පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා සඳහන් කලේ මේ  මස 30 වනදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බවය. මේ සඳහාContinue Reading

ගල් අඟුරු ප්‍රවාහන ග්‍රීක නෞකාවකට රතු මුහුදේදී හූති මිසයිල ප්‍රහාරයක් එල්ලවන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ප්‍රහාරය එල්ල වී තිබුණේ යේමනයේ හුදෙයිදා වරායට ඔබ්බෙන් වූ මුහුදේදීය. මීට සතියකට පමණ පෙර එල්ල වූ ප්‍රහාරයෙන්, නෞකාව මේ වනවිට සම්පූර්ණයෙන් ගිලී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ප්‍රහාරය එල්ලවනContinue Reading

ෆෝර්බ්ස් සඟරාවේ නවතම වාර්තා අනුව ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් ඉන්දියාවේ ධනවත්ම නළුවා බවට පත්ව තිබේ. එක් චිත්‍රපටයක් වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 150 ඉක්මවූ මුදලක් අය කරන ශාරුක්ගේ සම්පූර්ණ දළ වත්කම ඉන්දීය රුපියල් කෝටි 6,300කි. ෆෝර්බ්ස් සඟරාවේ ධනවත්ම ඉන්දීය නළුවන් අතරට අමීර් ඛාන්, අක්ෂේ කුමාර් සහ සල්මාන් ඛාන් ද අයත්Continue Reading

පොසොන් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවූවන් පිරිසක් සඳහා විශේෂ රාජ්‍ය සමාවක් හිමිවී තිබේ. ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල ප්‍රකාරව මෙම පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය. ඒ අනුව සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වූ රැඳවූවන් 289 දෙනෙකු සඳහා අද (21) දිනයේ විශේෂ රාජ්‍ය සමාව ලබාදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකContinue Reading

හෝමාගම නගරයේ ව්‍යාපාරික ආයතන දෙකක් එක්වී පොසොන් පොහොය නිමිත්තෙන් සුවඳ විලවුන් දන්සලක් සංවිධානය කර තිබුණි. අද (21) උදෑසන හෝමාගම නගරයේදී එම දන්සල පැවැත්වුණි.Continue Reading

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ බංග්ලාදේශය සහ ඔස්ට්‍රේලියාව අතර අද (21) පැවැති තරගය DLS ක්‍රමවේදය අනුව ලකුණු 28කින් ජයගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය. ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 140ක් රැස් කළේය. ඒ අනුව තරගය ජයගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට හිමිවූContinue Reading

විදුලි රැහැන් කණුවක් ඇඟ මතට වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ (20) දහවල් මෙම අනතුර සිදුවී ඇත්තේ හඟුරන්කෙත පොලිස් වසමේ මැදගම ප්‍රදේශයේදී ය. ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ලොරි රථයකින් විදුලි රැහැන් කණු රැගෙනවිත් ලොරි රථයෙන් ඉවතට ගනිමින් සිටියදී විදුලි රැහැන් කණුවක් සේවකයෙකුගේ ඇඟ මතට වැටීමෙන් මෙම මරණය සිදුවී ඇත. මියගොස්Continue Reading

ඉන්ධන බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 31,021ක පමණ මුදලක් වැඩිපුර කොමිස් ලෙස ගෙවීම හේතුවෙන් මහජනතාවට ඉන්ධන සඳහා අතිරේක පිරිවැයක් දැරීමට සිදුවී ඇති බව අනාවරණය වී තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ 2022 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හමුවට කැදවූ අවස්ථාවේදී මෙම කරුණුContinue Reading

විධිමත් පරීක්ෂණයකට යටත් නොකොට මෙරට පුද්ගලික සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද එන්නත් වර්ග 08ක් ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් වැඩිදුර විභාගය සඳහා ලබන මස 23 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. සමාජ ක්‍රියාකාරිකයින් දෙදෙනකු වන ප්‍රණීතා එන්. වර්ණකුලසූරිය සහ  දෙව්ෂාන්Continue Reading

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් ලකුණු 18ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණි. ඒ අමෙරිකාව පරාජය කරමිනි. මෙය සුපිරි 8 දෙනාගේ වටයේ පළමු තරගය විය. එම තරගයේ කාසියේ වාසිය දිනු අමෙරිකාව පළමුව පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුවContinue Reading